ටීචම්මා අත් අඩංගුවට ගැනීමට නියෝග...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,370
    1
    17,095
    113
    −273.15°C
    default.jpg

    ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

    495283225_1231386638555230_7988439586726655966_n.jpg

    සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අනුව සැකකරුවන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,334
    113
    සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස්
    බොරු හිල් හෙළ චන්ඩි, උන් දන්නෙ පලා යන්න විතරයි

    යකෝ ඔය වගේ දේකට අහක ඉන්න අයිත් රිමාන්ඩ් කරනවද?
    නැති බැරි සිරි ලන්කට් පොලිසිය @SLK_sri
    ------ Post added on May 10, 2025 at 11:11 AM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,842
    1
    6,690
    113
    default.jpg

    ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

    Girl Fight GIF by Neurads

    සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අනුව සැකකරුවන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.

    ටීචර් අම්මගෙ පිටින් ගියේ ලංකාවෙ මිනිස්සුන්ගෙ පැලියාව ... ඒ ගෑණිගෙ වැරැද්දක් නැ
     
    AnuradhaRa

    Well-known member
  • rimand karanne na. අතඩංගුවට ගන්න පුලුවන්. පරිස්සමින් හිටහන්.
    මාත් ඉතිං හිටියනෙ බං පැය 24 ක් පොලිස් කූඩුවෙ
    මට නං ඇප හම්බුණා :(

    රක්ෂිත බන්ධනාගාර ගත කරනව කියන්නෙ රිමාන්ඩ් කරනවට
     
    • Like
    Reactions: Amith0424

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "එම තරුණයාගේ සහෝදරිය යැවූ වට්ස්ඇප් පණිවුඩයක් සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

    මෙලෙස පහර කෑමට ලක්වූ තරුණයා සැකකාර ශිෂ්‍යත්ව ගුරුවරිය යටතේ සේවය කළ සේවකයෙක් බවයි වාර්තා වුණේ."

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාත් ඉතිං හිටියනෙ බං පැය 24 ක් පොලිස් කූඩුවෙ
    මට නං ඇප හම්බුණා :(

    රක්ෂිත බන්ධනාගාර ගත කරනව කියන්නෙ රිමාන්ඩ් කරනවට
    නඩුකාරයට උඹ සම්බන්දයි කියල තේරෙන්න ඇති. ඊළඟ නඩුවාර වලට උඹ පෙනී ඉන්න එකක් නැතිවෙයි කියල රිමාන්ඩ් දාන්න ඇති.
     
    • Like
    Reactions: craabeysinghe

    AnuradhaRa

    Well-known member
  • නඩුකාරයට උඹ සම්බන්දයි කියල තේරෙන්න ඇති. ඊළඟ නඩුවාර වලට උඹ පෙනී ඉන්න එකක් නැතිවෙයි කියල රිමාන්ඩ් දාන්න ඇති.
    මොනාද බං කියවන්නෙ
    ඔයා මං කියන එක තේරුම් ගත්තෙ නෑ වගේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොනාද බං කියවන්නෙ
    ඔයා මං කියන එක තේරුම් ගත්තෙ නෑ වගේ
    පොලීසියෙ උන්ට පුලුවන් අහක යන උන්වත් ගන්න. නඩුකාරයනෙ රිමාන්ඩ් කරන එක තීරණය කරන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පොලීසියෙ උන්ට පුලුවන් අහක යන උන්වත් ගන්න. නඩුකාරයනෙ රිමාන්ඩ් කරන එක තීරණය කරන්නෙ.
    මට එන්න කියල තිබුණෙ මචං

    මම ගොනා වගේ උසාවි දිනේට කලින් දවසෙම පොලිසියට ගියානෙ
    අපේ මස්සිනාගෙ ප්ලෑන් සේරම
    මාව දවසක්ම පොලිස් කූඩුවෙ තියන්න

    හැබැයි පොලසියෙ දෙන්නෙක් මට හොදට සැලකුව

    අපි ඉතිං ඒ දවස්වල පොලිසි උසාවි ගැන මොකුත් දන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: Amith0424

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මාත් ඉතිං හිටියනෙ බං පැය 24 ක් පොලිස් කූඩුවෙ
    මට නං ඇප හම්බුණා :(

    රක්ෂිත බන්ධනාගාර ගත කරනව කියන්නෙ රිමාන්ඩ් කරනවට
    එහෙම ඉද්දි, රෙන්නෙ එහෙම කොහොමද බන්? කූඩුව ඇතුලෙම රෙනවද? බත් කන්න දෙනවද? කූඩුවෙ ඇතුලෙ ඉදන්ද කන්නෙ? නැත්නම් පැය 24 හාමතේද? නිදාගන්නෙ කොහෙද? රීපුව උඩින්ම නිදාගන්න ඕනෙද?

    සිරාවට දන් නැති නිසා අහන්නෙ
     
    Similar threads