ඉස්සර අපේ ඉස්කෝලේට අලුත් මිස් කෙනෙක් ආවා...නමින් සුදර්ශනී.. එයා තරුණ, මාර ශේප් එකක් තියන ,ලස්සන මිස් කෙනෙක්..මුලු ඉස්කෝලෙම මිස් ගැන කසුකුසුව..ඉතින් ඉස්කෝලේ කොල්ලෝ ටිකට නිකන් ,කාන්තාරේ හිටපු එකෙක්ට පෙප්සි එකක් හම්බුනා වගේ.. ඇයි කිව්වොත් අපේ ඉස්කෝලේ ගොඩක්ම හිටියේ පෙන්ශන් යන්න ඔන්න මෙන්න හිටපු වයසක මිස් ලා....
අපි එතකොට 11 හේ...ඉතින් ඔන්න මිස් උගන්න ආවා පන්තියට..හොදට මතකයි මිස් 1st Day ඇදන් ආවේ දම් පාට ඔසරියක්...මිස් බෝඩ් එකේ ලියද්දී ඉතින්, හැමෝගෙම ඇස් ඇදුනේ මිස්ගේ සාරිය දිහා....පිටිපස්සේ හැට්ටේ එහා කොනින්, මෙහා කොනට සෙට් වෙලා තිබ්බේ පටියකින්....අපි ඉතින් ෆුල් මනෝලෝක වල හිටියේ ඕක බලාගෙන....
මිස් පන්තියට ආවේ ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේ....ඉන්ටවල් බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා, පන්තිය ඉවර කරා.. "හරි දැන් හැමෝම නැගිටින්න" ගාපු ගමන් තමයි මනෝලෝකවල හිටපු හැම එකාම පියවි ලෝකෙට ආවේ....මිස් ආයුබෝවන් කියලා පන්තියේ දොර ගාවට වෙලා හිටියා බෙල් එක ගහනකම්....
පරක්කු වෙලා ගියොත් කැන්ටිමේ කෑම ඉතුරු වෙන්නෙ නෑ...සෙනග පිරෙන්න කලින් යන්නත් ඕනේ..බෙල් එක ගැහුවා විතරයි මුලු පන්තියම කඩාගෙන ගියා එලියට පනින්න.... මිසුත් ඒ අස්සේ ....එකෙක් සෙනග අස්සෙන් ඇද්දා කියපන්කෝ මිස් ගේ සාරියේ පටිය...ඇදපු ගමන් මිස්ගේ හැට්ටේ දෙපැත්තට ගියා...මිස් දැන් Full Backless...ඇදපු එකා එලියට පැනගත්තා...අපි සෙට් එක ඇතුලේ....
මිස් හැරිලා බැලුවා පිටිපස්සේ හිටියේ අපේ සෙට් එක...කෙලින්ම අරන් ගියා පිනා ගාවට...පිනා එකෙක්ට 12 ගානේ දුන්නා වේවැල් දෙකකින් පුක left වෙන්නම...
පීරියඩ් දෙකක් දන ගස්සලත් තිබ්බා පිට්ටනිය මැද....එදා ඉදන් මිස් පන්තියට ඇදන් ආවේ පිට වහපු සාරීස්...දැන් නම් පිනා එක්ක මිස් සීන් එකේ කියලා ආරංචියි...උන් දෙන්න දැන් එකටලු කන්නේ... මිස්ලා කියනවා ඔෆිස් එක පැත්තට යන්න ලැජ්ජයි ලූ...පිනයි අර මිසුයි එකේ කාට කවාගන්නවලු..