ටීම් එකක් පහල වෙලා...!

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවේ පිටරට වල පිකට් කරන හැම එකාම මොකක් හරි මෙතඩ් එකකින් නෙට්වර්ක් වෙලා එකතු වෙලා නියෝජිතයො නම් කරල ටීම් එකක් හදල පාලන බලය සදාචාර සම්පන්න ලෙස අරගන්න ක්‍රියාවලියක් අද හෙටම පටන් ගන්න ඕනි කියල
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවේ පිටරට වල පිකට් කරන හැම එකාම මොකක් හරි මෙතඩ් එකකින් නෙට්වර්ක් වෙලා එකතු වෙලා නියෝජිතයො නම් කරල ටීම් එකක් හදල පාලන බලය සදාචාර සම්පන්න ලෙස අරගන්න ක්‍රියාවලියක් අද හෙටම පටන් ගන්න ඕනි කියල
    අරගල කිරීම වෙනයි රට පාලනය කිරීම වෙනයි.. අරගල කරා කියලා පාලනය ට සුදුස්සෙක් වෙන්නෙ නෑ.. බිම් මට්ටමේ වැඩ කරා කියලා මිනිස්සුන්ව උඩ තියන්නත් එපා.. නායකයෙකුට ඕනේ වෙනම skill set එකක්.. ඒක අරගල කරුවෙකුට තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,327
    100,178
    113
    අරගල කිරීම වෙනයි රට පාලනය කිරීම වෙනයි.. අරගල කරා කියලා පාලනය ට සුදුස්සෙක් වෙන්නෙ නෑ.. බිම් මට්ටමේ වැඩ කරා කියලා මිනිස්සුන්ව උඩ තියන්නත් එපා.. නායකයෙකුට ඕනේ වෙනම skill set එකක්.. ඒක අරගල කරුවෙකුට තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. (2)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආපහු ඉම්පෝට් කරපු හරකෙක් ගෙන් ඇරගන්න තමයි තදියම