ටීම් නෝ පක්ශ

chathu4742

Well-known member
  • oya waden chanda gahana unuth nogaha inna ekai bn wenne
    wade nikan wana wena wadak machan
    okane ubala ekka wadak oatan ganna bari


    යකෝ ..අපි චන්දෙ දෙනවා..නොදී ඉන්නෙ නෑ...රෙප් බලාගෙන චන්දෙ දෙන්නෙත් නෑ බ්‍රෝ...ඒත් අපි අපක්ෂපාතී...අව්ලක් නෑ නෙ...අපි ටීම් නෝ පක්ස...:D:D:D:D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    අඩෝ එකත් ජාති නම:rolleyes::D

    අපි එක කණ්ඩායමකට සීමා නොවෙමු අප තුල සමාජවාදියෙක් හරිතකාමියෙක් දේශහිතෛශියෙක් මෙන්ම තරුණයෙකුද සිටී....අවශ්‍ය අවස්ථා වලදී අදාල පුද්ගලයා මතුවේ....අපි එලකිරි Divergents:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි එක කණ්ඩායමකට සීමා නොවෙමු අප තුල සමාජවාදියෙක් හරිතකාමියෙක් දේශහිතෛශියෙක් මෙන්ම තරුණයෙකුද සිටී....අවශ්‍ය අවස්ථා වලදී අදාල පුද්ගලයා මතුවේ....අපි එලකිරි Divergents:D:D

    අන්න අදහස් :yes::yes:
     

    chathu4742

    Well-known member
  • අපි එක කණ්ඩායමකට සීමා නොවෙමු අප තුල සමාජවාදියෙක් හරිතකාමියෙක් දේශහිතෛශියෙක් මෙන්ම තරුණයෙකුද සිටී....අවශ්‍ය අවස්ථා වලදී අදාල පුද්ගලයා මතුවේ....අපි එලකිරි Divergents:D:D


    එල එල සහෝ... ඉඳපන් පටන් ගන්න අලුතින් thread එකක්...:D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,934
    11,672
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එළකිරි සමාජවාදී පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන මා ඇතුළු අප පක්ෂයේ සියලු දෙනා වෙත ඔබගේ වටිනා චන්දය ලබා දෙනමෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_7.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif
    avatar435142_2.gif
    avatar558562_4.gif
    avatar17432_5.gif
    unknown.gif




    H4x4k0u.png


    කිසිදු ආකාරයක මඩ ත්‍රෙඩ් / පහත් විවේචන වලට සම්බන්ද වෙන්න එපා අපි හැමෝටම ආදර්ශමත් වෙන විදිහට මේ කාර්ය අවසන් කරමු

    එසේනම් සහෝදරකම්න් එක්සත්ව එකම එලකිරියක් ගොඩ නගන වැඩ පිළිවෙලට එක්ව යමු


    අපේ ලකුණ මතකයි නේ

    bf28c7749d.png
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,759
    21,052
    113
    adala nene
    ටීම් නෝ පක්ස එකට මාවත් දාගනින්

    අපි කැරලි ගසන්නේ සාදාරනය උදෙසා පමනි
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සියලුම සෙට් එක සාදරයෙන් පිලිගන්නවා ටීම් නෝ පක්ශ

    :):):)