ටීවී එකක් ගන්න හෙල්ප් එකක්..

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙ ලග තියෙන්නෙ මේක. දැන් අරන් අවුරුදු හතරක් විතර ඇති. ගත්තෙ හැත්තෑවකට සිංගර් එකෙන්. පික්චර් කොලිටි සවුන්ඩ්ස් පට්ට! :yes:

     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Mkkda bn X reality engine kiynne

    සෝනි TV වල තියන Picture processing engine එක. යූටියුබ් එකේ වීඩියෝ ඒම තියනවා. පට්ට Processing තියෙන්නෙ උන්ගෙ
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සෝනි TV වල තියන Picture processing engine එක. යූටියුබ් එකේ වීඩියෝ ඒම තියනවා. පට්ට Processing තියෙන්නෙ උන්ගෙ

    4 stroke එකක්ද බං :confused:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Honeywell AGT1500C multi-fuel turbine engin

    උඹට කියන්ඩ බං අපේ ටීවි එකේ තියෙනවලු ජංගල් අයිසී එකක්

    ටීවි එකේ සත්තුන්ගෙ රූප වැටෙන්නෙ ඒ හින්ද වෙන්ඩ ඇති

    මම වෙලාවකට හිල් අස්සෙන් ඇතුල බලනව. අලි කොටි වලස්සු මොකුත් පේන්ඩ නෑ හැබැයි