ටීවී බලන උන් උදාව් !
හිරු එකේ සෙල්ලංද ශෝන් (ශෝන් ද ශීප්) යන්නෙ කීයටද බං ?
සතියෙ දවස් පහේ විතරද යන්නෙ ?
සෙනසුරාද ඉරිදත් යනවද ?
බලන කෙනෙක් ඉන්නවනං සතියෙ දවස් පහෙයි සෙනසුරාද ඉරිදයි යනවනං වෙලාවල් ටික කියන්නකො..

හැමදාම නැතෙයි..