අපි උතුරු පළාතේ ජනතාවත් එක්ක වැඩකරන කොට හොඳින් පැහැදිලි වෙන්නෙ ඔවුන් දැන් එල්ටීටීඊ සංවිධානය ගෙනගිය කි‍්‍රයාවලියෙන් ඈත්වෙමින් ඉන්න බව. අපි මේ මැතිවරණයට කටයුතු කිරීමේදී ඒ බව හොඳින් දකිනවා. ජාතිවාදය සහ බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරමින් යන ගමනක ජනතාව දැන් ඉන්නෙ. නමුත් මම කලින් කිව්වා වගේ මේ තත්වය තම වාසියට පෙරළා ගැනීම සඳහා ටීඑන්ඒ සංවිධානය විසින් කි‍්‍රයාකරගෙන යනවා මිස මේ ප්‍රදේශයේ ජීවත්වෙන දෙමළ ජනතාවගේ කැමැත්ත ඒක නොවෙයි. ඒක ඉතාම හොඳින් පැහැදිලි වෙනවා.


සිංහල ගහන එක නෙමේ වදින්නේමක්කයි හු#තො දොඩවන්නෙ..

දැන් හරි ගියා 
ැච්් ඇබ්අ්් පැ යමඑයඑය්
පදබ් යමඑයඑය්නා් පැය
ඔහොමා හිතාහාන බාලානනා![]()
ow ban ara madura eka wada karanne naha ban ඇna magulak da gaඑhඑha sinhaal koඒnna e hඑඒ pissu kelinawa




ැච්් ඇබ්අ්් පැ යමඑයඑය්
පදබ් යමඑයඑය්නා් පැය
ඹඋ බන් එපැහැ ඈනවා






වයර් ලස්..
රටේ ප්‍රශ්න තියෙනවා නමුත් සුළු සුළු ප්‍රශ්න ගැන මේ තදියමේ මහා ලොකුවට බැලිය යුතු නැ ,, සැලකිය යුතු ප්‍රතිසංසකරණ රාශියක් දැනටම කරගෙන තියෙනවා .. අවුරුදු 9ක් තිස්සේ දුෂණ වෙලා තියෙන රට අලුතෙන් ගොඩගන්න එක සෙල්ලම් වැඩක් නෙවේ .. කාලය සහා තෙරපීම තිබිය යුතුයි jvp ක්‍රම වේදය සහා මාධයේ හැසිරීම නිසාත් සකස් වන නව නිතිරාමුව නිසාත් යලි පත්වෙන ආණ්ඩුවට ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ නැ ..
පවතින ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවදය සුරකිනවා ඕනවට වඩා වැඩිද මන්දා ... මාලේ හිටපු ජනාධිපති බල්ලෙක් වගේ ඇදගෙන තමයි උසාවිය ඇතුලට ගෙනියන්නේ .. මහින්දට හෙලිකොප්ටර් 2ක් දීලා කිසිම හානියකින් තොරව ගෙදර යවපු එක වරදක් වගේ මට පෙන්නේ මොකද එකාධිපතියෝ නිදහසේ සිටිනවා කියන්නේ ඔහුන් නැවත තම බලය තහවුරු කරගන්න දිගින් දිගටම රටේ නැති ප්‍රශ්න ඇතිකරමින් ජනතාව කුපිතකරනවා එක ඒකාධිපති ලක්ෂණයක් මහින්දත් ගෙදර ගිය මුල් දවසේ සිට එම ලක්ෂණ පිලිබුම් කරන්න පටන්ගත්තා .. .. නමුත් මහත්මා දේශපාලනය නිසා මහින්දට මාලේ ජනාධිපතිට අත් වුන ඉරණම අත් උනේ නැ .. එය පමණට වඩා උපයෝගීකරගෙන දිගින් දිගට ජාතිවාදය ඉස්මතු කරමින් ජනතාවට ඔලු ගෙඩිවලට විසබීජ දන්න උස්සාහ ගන්නවා නම් නිකං සිටීම හොද දෙයක් ලෙස දකින්න බැ මන්ද මහින්දව රීමන් කරන්න පමණටත් වඩා චෝදනා දැනටමත් ඉදිරිපත්වෙලා තියෙන්නේ..



methek tibba chanda ekakin wath e baw nan penune na. anika jeppon ge wada piliwela mokadda jatiwadee bawen demala minussu ayn karanna. nikan balan indala dan demala minissu jatiwadayen ayn wenawa kiyanne komada ban?![]()

උබ දන්නේ ගල්යුගයේ එකාධිපතියෝ ගැන, ඒකාධිපති භූමිකා තියෙනවා ..ඔය හෑල්ලට කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඒකාධිපතියෝ චන්දයෙන් ගෙධ ර ගියානම් ඒකාධිපතියෙක් වේන්නේ කොහොමද![]()



ඔය හෑල්ලට කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඒකාධිපතියෝ චන්දයෙන් ගෙධ ර ගියානම් ඒකාධිපතියෙක් වේන්නේ කොහොමද![]()
මචන් මහින්දගේ එකදිපති ලක්ෂණ ඕනි තරම් තිබ්බ උබ එක දන්නවා ඇති. උබ නැහැ කියලද කියන්නේ
දැන් තොපිට සනීපද බල්ලනේ??? රනිල්ගේ කොල්ලනේ තොපිට සනීපද??? සහජීවන තොපිය දැන් බඩ පිරුනද??? එක්කෝ තොපි කරපු වරද නිවැරදි කරගනිල්ල තවත් කල් තියෙනවා... ජාති වාදී ජාති වාදී කිය කිය ###වෙන්න එපා...
කොන්දක් තියෙන එවුන් මුල ඉඳල අගට අහපන්...