ටී.එන්.ඒ බෙදුම්වාදය

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    bump
    11.gif
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අපි උතුරු පළාතේ ජනතාවත් එක්ක වැඩකරන කොට හොඳින් පැහැදිලි වෙන්නෙ ඔවුන් දැන් එල්ටීටීඊ සංවිධානය ගෙනගිය කි‍්‍රයාවලියෙන් ඈත්වෙමින් ඉන්න බව. අපි මේ මැතිවරණයට කටයුතු කිරීමේදී ඒ බව හොඳින් දකිනවා. ජාතිවාදය සහ බෙදුම්වාදය ප‍්‍රතික්ෂේප කරමින් යන ගමනක ජනතාව දැන් ඉන්නෙ. නමුත් මම කලින් කිව්වා වගේ මේ තත්වය තම වාසියට පෙරළා ගැනීම සඳහා ටීඑන්ඒ සංවිධානය විසින් කි‍්‍රයාකරගෙන යනවා මිස මේ ප‍්‍රදේශයේ ජීවත්වෙන දෙමළ ජනතාවගේ කැමැත්ත ඒක නොවෙයි. ඒක ඉතාම හොඳින් පැහැදිලි වෙනවා.

    methek tibba chanda ekakin wath e baw nan penune na. anika jeppon ge wada piliwela mokadda jatiwadee bawen demala minussu ayn karanna. nikan balan indala dan demala minissu jatiwadayen ayn wenawa kiyanne komada ban? :lol::lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ැච්් ඇබ්අ්් පැ යමඑයඑය්

    පදබ් යමඑයඑය්නා් පැය

    ඹඋ බන් එපැහැ ඈනවා
    :lol::lol::lol:
    වයර් ලස්..ඔටුවා රගපෑමක් ඉදිරිපත් කර තිබෙන අන්දම මැනවින් දර්ශනය වෙනවා ..:lol:

    රටේ ප්‍රශ්න තියෙනවා නමුත් සුළු සුළු ප්‍රශ්න ගැන මේ තදියමේ මහා ලොකුවට බැලිය යුතු නැ ,, සැලකිය යුතු ප්‍රතිසංසකරණ රාශියක් දැනටම කරගෙන තියෙනවා .. අවුරුදු 9ක් තිස්සේ දුෂණ වෙලා තියෙන රට අලුතෙන් ගොඩගන්න එක සෙල්ලම් වැඩක් නෙවේ .. කාලය සහා තෙරපීම තිබිය යුතුයි jvp ක්‍රම වේදය සහා මාධයේ හැසිරීම නිසාත් සකස් වන නව නිතිරාමුව නිසාත් යලි පත්වෙන ආණ්ඩුවට ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ නැ ..
    පවතින ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවදය සුරකිනවා ඕනවට වඩා වැඩිද මන්දා ... මාලේ හිටපු ජනාධිපති බල්ලෙක් වගේ ඇදගෙන තමයි උසාවිය ඇතුලට ගෙනියන්නේ .. මහින්දට හෙලිකොප්ටර් 2ක් දීලා කිසිම හානියකින් තොරව ගෙදර යවපු එක වරදක් වගේ මට පෙන්නේ මොකද එකාධිපතියෝ නිදහසේ සිටිනවා කියන්නේ ඔහුන් නැවත තම බලය තහවුරු කරගන්න දිගින් දිගටම රටේ නැති ප්‍රශ්න ඇතිකරමින් ජනතාව කුපිතකරනවා එක ඒකාධිපති ලක්ෂණයක් මහින්දත් ගෙදර ගිය මුල් දවසේ සිට එම ලක්ෂණ පිලිබුම් කරන්න පටන්ගත්තා .. .. නමුත් මහත්මා දේශපාලනය නිසා මහින්දට මාලේ ජනාධිපතිට අත් වුන ඉරණම අත් උනේ නැ .. එය පමණට වඩා උපයෝගීකරගෙන දිගින් දිගට ජාතිවාදය ඉස්මතු කරමින් ජනතාවට ඔලු ගෙඩිවලට විසබීජ දන්න උස්සාහ ගන්නවා නම් නිකං සිටීම හොද දෙයක් ලෙස දකින්න බැ මන්ද මහින්දව රීමන් කරන්න පමණටත් වඩා චෝදනා දැනටමත් ඉදිරිපත්වෙලා තියෙන්නේ..
    :yes::yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol:
    වයර් ලස්..

    ඔය හෑල්ලට කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඒකාධිපතියෝ චන්දයෙන් ගෙධ ර ගියානම් ඒකාධිපතියෙක් වේන්නේ කොහොමද :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    methek tibba chanda ekakin wath e baw nan penune na. anika jeppon ge wada piliwela mokadda jatiwadee bawen demala minussu ayn karanna. nikan balan indala dan demala minissu jatiwadayen ayn wenawa kiyanne komada ban? :lol::lol:

    දැන් උබ කියන්න දෙමල හැම මිනිහම ජාතිවාදී ඒ නිසා උන මරමු කියලද:lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය හෑල්ලට කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඒකාධිපතියෝ චන්දයෙන් ගෙධ ර ගියානම් ඒකාධිපතියෙක් වේන්නේ කොහොමද :lol::lol::lol:
    උබ දන්නේ ගල්යුගයේ එකාධිපතියෝ ගැන, ඒකාධිපති භූමිකා තියෙනවා .. :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය හෑල්ලට කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඒකාධිපතියෝ චන්දයෙන් ගෙධ ර ගියානම් ඒකාධිපතියෙක් වේන්නේ කොහොමද :lol::lol::lol:

    මචන් මහින්දගේ එකදිපති ලක්ෂණ ඕනි තරම් තිබ්බ උබ එක දන්නවා ඇති. උබ නැහැ කියලද කියන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් තොපිට සනීපද බල්ලනේ??? රනිල්ගේ කොල්ලනේ තොපිට සනීපද??? සහජීවන තොපිය දැන් බඩ පිරුනද??? එක්කෝ තොපි කරපු වරද නිවැරදි කරගනිල්ල තවත් කල් තියෙනවා... ජාති වාදී ජාති වාදී කිය කිය ###වෙන්න එපා...
    කොන්දක් තියෙන එවුන් මුල ඉඳල අගට අහපන්...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් මහින්දගේ එකදිපති ලක්ෂණ ඕනි තරම් තිබ්බ උබ එක දන්නවා ඇති. උබ නැහැ කියලද කියන්නේ

    විධායකයේ බලතල වලඒ ඒකාධිපති කියන්නේ මොකෝ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් තොපිට සනීපද බල්ලනේ??? රනිල්ගේ කොල්ලනේ තොපිට සනීපද??? සහජීවන තොපිය දැන් බඩ පිරුනද??? එක්කෝ තොපි කරපු වරද නිවැරදි කරගනිල්ල තවත් කල් තියෙනවා... ජාති වාදී ජාති වාදී කිය කිය ###වෙන්න එපා...
    කොන්දක් තියෙන එවුන් මුල ඉඳල අගට අහපන්...

    ඉතින් අපිට කියන්න් එපා... ඕක උඹ කන්නාඩියක් ඉස්සරහට ගිහින් කියපන්.....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ටී.එන්.ඒ එක දෙමළ ඡන්ද ගොඩ වැඩි කරගන්න මානව හිමිකම් අවුස්සනවා. උන්ට උන්ගේ ජාතිය ගැන ඇත්තටම කැක්කුමක් තියේ නම් කරන්න ඕනි දෙමළ මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්න වැඩ කරන එක. උන්ට පළාත් සබාවක් තියෙනවා නේ හතිලව්වෙ. මෙහෙම කොහොමද ජාතීන් අතර සුහදතාව ඇතිකරන්නේ. මේකෙන් වෙන්නෙ සිංහලුන්ගේ හිතේ ආයි සැකේ ඇතිවන එක.