සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.
සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.
hariyata redi sodana kudu gehilla na..
hondata sodanna
මගෙත් රතුපාට ජංගියක් වනල තිබ්බ ඊයේ. දවල් වෙනකොට සුදු පාට වේගෙන ඇවිල්ල තිබ්බ, හවස් වෙනකොට ඒක කොහේද කියල හොයන්න නැ
දැන් අඳින්න එකක් නැද්ද එතකොට? මගෙ ජොකා එවන්නද?ඊයා! මොලේ හොද නැද්දදැන් අඳින්න එකක් නැද්ද එතකොට? මගෙ ජොකා එවන්නද?
oka nm mokadda bn, denim hodanakotama pata yanawane![]()
මාත් වැලේ රෙදි වනන්නේ කණපිට හරවල. අනික පාට පිච්චෙනව කියල හිතෙන රෙදි තද අවුවෙ වනන්න එපා.
එහෙමවත් කරලා බලන්න ඕනේ. සමහර ටීෂර්ට් නම් කොච්චර අව්වේ තිබ්බත් පාට පිච්චෙන්නේ නෑ

ow bn mn gawath sudu pata T shirt ekak thiye, eke pata pichchenne na lesiyen![]()
සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.

t shirt awwe welanne naha mama nam
full welunama 10 min wage normal awwe thiyanawa ona nam