ටී ෂර්ට් හොදලා අව්වේ වේලුවාම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    ටී ෂර්ට් හොදලා අව්වේ වේලුවාම

    ටී ෂර්ට් හොදලා අව්වේ වේලුවාම පාට පිච්චෙනවා වගේ සුදු පාට වෙන එකට විසදුමක් තියෙනවාද? :no: :no:
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.

    එහෙම කලත් වෙලාවකට පාට පිච්චෙනවා. කෙලින්ම අව්ව නොවැටෙන තැනක වේලලා බලන්න ඕනේ.
     
    Last edited:

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.

    මමත් එහෙමයි කරන්නේ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මාත් වැලේ රෙදි වනන්නේ කණපිට හරවල. අනික පාට පිච්චෙනව කියල හිතෙන රෙදි තද අවුවෙ වනන්න එපා.
     
    Lihini1

    Member
    Mar 2, 2018
    3
    0
    0
    මගෙත් රතුපාට underwear එකක් අව්වේ වනල තිබ්බ ඊයේ. දවල් වෙනකොට සුදු පාට වේගෙන ඇවිල්ල තිබ්බ, හවස් වෙනකොට ඒක කොහේද කියල හොයන්න නැ :(
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    මගෙත් රතුපාට ජංගියක් වනල තිබ්බ ඊයේ. දවල් වෙනකොට සුදු පාට වේගෙන ඇවිල්ල තිබ්බ, හවස් වෙනකොට ඒක කොහේද කියල හොයන්න නැ :(
    :( දැන් අඳින්න එකක් නැද්ද එතකොට? මගෙ ජොකා එවන්නද?
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    මාත් වැලේ රෙදි වනන්නේ කණපිට හරවල. අනික පාට පිච්චෙනව කියල හිතෙන රෙදි තද අවුවෙ වනන්න එපා.

    එහෙමවත් කරලා බලන්න ඕනේ. සමහර ටීෂර්ට් නම් කොච්චර අව්වේ තිබ්බත් පාට පිච්චෙන්නේ නෑ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    එහෙමවත් කරලා බලන්න ඕනේ. සමහර ටීෂර්ට් නම් කොච්චර අව්වේ තිබ්බත් පාට පිච්චෙන්නේ නෑ

    ow bn mn gawath sudu pata T shirt ekak thiye, eke pata pichchenne na lesiyen :):)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    ow bn mn gawath sudu pata T shirt ekak thiye, eke pata pichchenne na lesiyen :):)

    සුදු පාට ඒවල පාට පිච්චුනාට පෙන්නේ නෑ. තද පාට ඇදුම්වල තමයි පේන්නේ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.

    මාත් කරන්නේ මේක තමයි හැමදාම අලුත් වගේ ඇඳුම් :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    t shirt awwe welanne naha mama nam
    full welunama 10 min wage normal awwe thiyanawa ona nam