ටී-ෂර්ට්

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    machan
    apita use karanna ekak dekak ganna puluwanda

    මචන්..
    පුළුවන්... හැබයි තියන ඩිසයින් වලින්... මොකද ටී-ෂර්ට් කීපයකට කට් එකක් ලයින් එකකට දාන්න බෑ.. එහෙම කලොත් 1 ටී එකක් රුපියල් 5000 විතර කොස්ට් එකක් යනවා.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන්..
    පුළුවන්... හැබයි තියන ඩිසයින් වලින්... මොකද ටී-ෂර්ට් කීපයකට කට් එකක් ලයින් එකකට දාන්න බෑ.. එහෙම කලොත් 1 ටී එකක් රුපියල් 5000 විතර කොස්ට් එකක් යනවා.
    machan thiyena design wala photo tikakuth dapan mathak karala........mama th ganna asai :cool::cool:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    kotuwen api toga price danawa 300 any color t
    මචන්, මේ ෆැක්ටරි එක එක්ස්පෝට් ගාමන්ට් එකක්.. ගාමන්ට් වල කොලිටි එක එක්ස්පෝට් කොලිටි.. හොදම මටීරියල්.. ඒකයි ගාන වැඩි.. සාමාන්යෙන් ශොප් එකක රුපියල් 800- 1000 කට විතර විකුනන්න පුළුවන් කිසිම අවුලක් නැතුව....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ක්‍රොකඩයිල් රෙද්දෙන් නිමකල අනර්ග තත්වයේ ටී-ෂර්ට් තොග වෂයෙන් විකිනීමට ඇත.. එම්බ්‍රොයිඩර් කරනලද....

    තොග මිල- 500/=


    (මචන්ලා.. මගේ මස්සිනා කෙනෙක්(ADTW) පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.. අවශ්‍යනම් මට PM කරන්න, නැත්නම් ADTW ta pm karanna)
    tp:0779608847
    කිඹුලා අතේ ගහපු එකද
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Sachinth