ටුක් ගාල connect වෙන Fiber router නැද්ද ?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,081
    113
    invoke db "Injected Memory"
    SLT එකෙන් Fiber වලට දෙනවනෙ බං Rechargable Power Supply එකක්, Fiber Router එක පැය 4 ක් විතර වැඩ කරනවා කිසි අව්ලක් නැ,
    හිටපු ගමන් නිකං දෙනවා, හිටපු ගමන් 500 ක් අරන් දෙනවා, එහෙම නැත්නම් SALA ඒකේ තියෙඅන්වා, ගන්න,

    PROLiNK-PDC9V_PDC12V-NEW-600x400.jpg

    https://prolink2u.com/product/rechargeable-power-adapter/

    මේක නියම භාන්ඩයක්, මගෙ න්ම රව්ටර් කවදාවත් ඔෆ් වෙන්නෙ නැ මේවා දාලා තියෙන නිසා,
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    slt ekema thiyenav ekak 1500 i call ekak dala balapan
    SLT එකෙන් Fiber වලට දෙනවනෙ බං Rechargable Power Supply එකක්, Fiber Router එක පැය 4 ක් විතර වැඩ කරනවා කිසි අව්ලක් නැ,
    හිටපු ගමන් නිකං දෙනවා, හිටපු ගමන් 500 ක් අරන් දෙනවා, එහෙම නැත්නම් SALA ඒකේ තියෙඅන්වා, ගන්න,

    PROLiNK-PDC9V_PDC12V-NEW-600x400.jpg

    https://prolink2u.com/product/rechargeable-power-adapter/

    මේක නියම භාන්ඩයක්, මගෙ න්ම රව්ටර් කවදාවත් ඔෆ් වෙන්නෙ නැ මේවා දාලා තියෙන නිසා,
    Stock naallu mcn. :( Teleshop ekaka danna kenek innawanam goda.