ටුවරිසම් කරන අය

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
ටුවරිසම් කරන අය

ටුවරිසම් කරන අය ඉන්නවා නම් මෙහෙට එන්න.
තොරතුරු ටිකක් බෙදා ගම්මු.
මමත් ටුවරිසම් කරන්න හිතාගෙන විස්තර හොයනවා.

ඕගොල්ලෝ වැඩ කරන ටුවරිසම් කම්පැනි මොනවාද?
කීයක්‌ විතර හම්බ කරනවද?
ටිප් එක එහෙම කොහොමද?
වාහනේ මොකක්ද?
වැඩ තියෙන කාල මොනවාද?

දන්න අය විස්තර ටික ටික කියන්න.
අනිත් අය බම්ප් වත් දාන්න.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ටුවරිසම් වලටත් දැන් ටික ටික ප්ලේස් එකක් තියෙනව නේද

    BUMP

    ටුවරිසම් මැනේජ්මන්ට් කියල අලුතින් උපාධියකුත් ආරම්භකරල එන්.එස්.බී.එම් එකේ
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    ටුවරිසම් වලටත් දැන් ටික ටික ප්ලේස් එකක් තියෙනව නේද

    BUMP

    ටුවරිසම් මැනේජ්මන්ට් කියල අලුතින් උපාධියකුත් ආරම්භකරල එන්.එස්.බී.එම් එකේ

    ඔව්.
    මේක හුඟක් වැසි බිස්නස් එකක් ලු.
    මම වහනේකුත් බැලුව ගන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්.
    මේක හුඟක් වැසි බිස්නස් එකක් ලු.
    මම වහනේකුත් බැලුව ගන්න.
    හ්ම් නරක නෑ අදහස
    අපේ දන්න කෙනෙකුත් බස් එකක් දීල තියෙනව
    ටුවරිසම් කොම්පැණි එකකට
    හොද දැනුමක් සහිතව වැඩේට බැස්සොත් නරකක් වෙන එකක් නෑ
    මම සුභ පතනවා ඔබට
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    හ්ම් නරක නෑ අදහස
    අපේ දන්න කෙනෙකුත් බස් එකක් දීල තියෙනව
    ටුවරිසම් කොම්පැණි එකකට
    හොද දැනුමක් සහිතව වැඩේට බැස්සොත් නරකක් වෙන එකක් නෑ
    මම සුභ පතනවා ඔබට

    ස්තූතීයි
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මට ටුවරිසම් කරන කෙනෙක් ඕනේ වෙලා වෙලා ඉන්නේ ටුවරිසම් කීවට මට ඕනේ ගයිඩ් කෙනෙක්.. ඔයාලා දන්න කෙනෙක් හරි ඉන්නවානම් මට දැනුම් දෙන්න.. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා ඒත් වැඩි ප්‍රතිචාරයක් තිබුනේ නෑ.. මේක වැඩේ හරියට දන්න කෙනෙක්ට හොදම ඔපචුනිටි එකක් වෙයි..​
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මට ටුවරිසම් කරන කෙනෙක් ඕනේ වෙලා වෙලා ඉන්නේ ටුවරිසම් කීවට මට ඕනේ ගයිඩ් කෙනෙක්.. ඔයාලා දන්න කෙනෙක් හරි ඉන්නවානම් මට දැනුම් දෙන්න.. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා ඒත් වැඩි ප්‍රතිචාරයක් තිබුනේ නෑ.. මේක වැඩේ හරියට දන්න කෙනෙක්ට හොදම ඔපචුනිටි එකක් වෙයි..​

    ගයිඩ් කෙනෙක් නම් ඉන්නවා. හබැයි එයා ෆ්‍රී ලාන්ස් කරන්නේ.
    එයාම ඩ්රයිව් කරන ගමන්.
    මම අහලා බලන්නම් ඕනෑ නම්.
    ඔයා මොනවාද කරන්නේ?
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගයිඩ් කෙනෙක් නම් ඉන්නවා. හබැයි එයා ෆ්‍රී ලාන්ස් කරන්නේ.
    එයාම ඩ්රයිව් කරන ගමන්.
    මම අහලා බලන්නම් ඕනෑ නම්.
    ඔයා මොනවාද කරන්නේ?
    මම ටුවරිසම් වත් මොනාවත් නෑ මගේ යාලුවෙක් ඉන්නවා එයාට ඕනේ වෙලා තියනවා හොදට ලංකාව ගැන දන්න ගයිඩ් කෙනෙක් මට එයාගේ නම්බර් එක පීඑම් කරන්න පුලුවන්නම්
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මම ටුවරිසම් වත් මොනාවත් නෑ මගේ යාලුවෙක් ඉන්නවා එයාට ඕනේ වෙලා තියනවා හොදට ලංකාව ගැන දන්න ගයිඩ් කෙනෙක් මට එයාගේ නම්බර් එක පීඑම් කරන්න පුලුවන්නම්

    mama heta number eka evannam.