ටුවරිසම් වලින් රටක් ගොඩ යන්න පුලුවන්ද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සංචාරක කර්මන්තෙන් රටක් ස්ථාවර විදියට ගොඩ යන්න පුලුවන්ද? මම කියන්නේ මාලදිවයින වගේ චූටි දුපත් ගැන නෙමෙයි. ලංකාව වගේ තරමක් ලොකු ජනගහනයක් ඉන්න රටක්. ටික කාලෙකට පුළුවන් උනත් ස්ථාවර විදියට දීර්ග කාලීනව ගොඩ එන්න හොඳ දෙයක්ද?

    හිතල බලපන්කො.
    * කොරෝනා හින්ද නැත්තටම නැති උනා
    * 2019 දී නැත්තටම නැති උනා
    * කාලගුණ ප්‍රශ්නයක් අවොත් කඩන වැටෙනවා.
    * සුනාමියක් වගේ අවොත් කාලයක් බින්දුවටම වැටෙනවා.
    * රටේ දේශපාලන අවුලක් ගියොත් සංචාරකයෝ එන්නේ සැහෙන අඩුවෙන් .
    * රට ගැන නරක නිව්ස් ඉන්ටනැෂනල් මිඩියා එකේ ගියොත් ඒත් අවුල්
    * වෙන රටවලට ටක් ගාලා සංචාරක තහනම් දාන්න පුළුවන් ලංකාව එක්ක පොඩ්ඩක් අවුල් උනත්.

    සයිඩ් ඉන්කම් එකක් විදියට හොඳයි රටට. හැබැයි main ඉන්කම් එක උනොත්, ඒක මතම රැඳුනොත්, අවුල්.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    100% agreed. Not a sustainable source of income

    එකෙක් හූල්ලනවා දැක්කා. ඌ ටීචින් ජොබ් එකකින් අස් වෙලා ටුවරිසම් වලට ඇවිත්. ඔවු, ටීචින් පඩියට වැඩිය ඒ කාලේ ටුවරිසම් වලින් හම්බෙන්න ඇති. හැබැයි අද ඌ වැලේ වැල් නැතුව නන්නත්තාර වෙලා. පසුතැවෙනවාලු.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටුවරිසම් කරන්න ඉගෙනීම අවශ්‍ය නෑ. ඒකයි දේශපාලුවො ඔය බිස්නස් එකට අතගැහුවෙ. දේශපාලන බලෙන් බීච් අයිනෙ/ රක්ෂිතවල/ රජයේ ඉඩම් අල්ලගෙන හොරාකාපු සල්ලිවලින් හෝටල් ගැහුව.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දීර්ඝ කාලීනව ගොඩ යන විදිහ ගැන බලන්න හොඳම දත්ත මේ තියෙන්නෙ. මේ ගණන් තියෙන්නෙ පවුම් බිලියන් ගණන් වලින් හොඳේ

    SWAX6Qo.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් සයිඩ් ඉන්කම් එකක් තමයි ඒක, මොකද අපිට සoචාරකයො බලෙන් ගෙන්න ගන්ඩ බැනෙ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    naththatama nathi une podi podi minissu, eth loku loku minissu corona eka biz ekak karan wediyen profit hoya gaththa
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ලංකාව tourism ප්‍රධාන ආදායම් මාර්ගය කරගන්නවා කියන්නේ ටිකක් මහන්සිවෙලා ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න පුලුවන් කෙනෙක් ලේසියට තමන්ගේ ලස්සන ඇඟ විකුණලා සල්ලි හොයනවා වගේ තමයි. මුල් කාලේ නියමයි. පහු වෙනකොට තමයි අහකයන ලෙඩත් හදාගෙන වෙන රස්සාවක්වත් කරගන්නත් බැරිවෙලා පෙනුමත් නැතිවෙලා අඩු පඩියට කාගෙහරි වලං හෝඳන්න යන්න වෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකාව tourism ප්‍රධාන ආදායම් මාර්ගය කරගන්නවා කියන්නේ ටිකක් මහන්සිවෙලා ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න පුලුවන් කෙනෙක් ලේසියට තමන්ගේ ලස්සන ඇඟ විකුණලා සල්ලි හොයනවා වගේ තමයි. මුල් කාලේ නියමයි. පහු වෙනකොට තමයි අහකයන ලෙඩත් හදාගෙන වෙන රස්සාවක්වත් කරගන්නත් බැරිවෙලා පෙනුමත් නැතිවෙලා අඩු පඩියට කාගෙහරි වලං හෝඳන්න යන්න වෙන්නෙ
    tourism කියන්නේ මහන්සිවෙලා ඉගෙනගෙන කරන හොඳ රස්සාවක්..ඔය නූගත් එක එකාගෙ වලo හෝදන උන්ට තමයි tourism කියද්දි ඇග විකුනන එක මතක් වෙන්නෙ. 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: kingcapton

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාල දිවයින ගත්තොත් විශාලම ආදායම සන්චාරක ව්‍යාපාරය නේද? උන්ගේ තියෙන්නේ පට්ට ක්ලීන් බීච්.. හෝටල් නම් ලන්කාවේ තරම් ලොකු ඒවා අඩුයි.. මෙඩිකල් පහසුකම් අඩුයි. ඒ වුනාට සන්චාරක ව්‍යාපාරේ නෑගලා යනවා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Tourism hama ratema thiyanava vivida mattam valin. Top income 5ta ayithi.
    Covid vagey kaalen kaleta ena prashna thavakalikai. (Minissuth hamadaama full fit ekey inne naney).
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    කිසිම income එකක් ස්ථිරයි කියන්න බෑ නමුත් අපේ වගේ වෙන වැඩ බැරි රටවල් වලට ඕක හොඳයි. Thailand වගේ රටවල් බලන්නකෝ කොච්චර සල්ලි හොයනවද ඕකෙන්. හැබැයි අපිට ඒ ලෙවල් එකට යන්න තව ගොඩක් ඉගෙනගන්න වෙනවා, ඇක්ටිවිට් ගොඩක් හදන්න ඕනේ, තමන්ගේ රටේ ඉන්නවා වගේ ආරක්‍ෂිත හැංගීමක් ඇතිවෙන්න ඕනේ එන සංචාරකයන්ට.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    දීර්ඝ කාලීනව ගොඩ යන විදිහ ගැන බලන්න හොඳම දත්ත මේ තියෙන්නෙ. මේ ගණන් තියෙන්නෙ පවුම් බිලියන් ගණන් වලින් හොඳේ

    SWAX6Qo.png
    meke bageta bagayak aththe immigrants la ge visitors la .. lankawe ehema na ne
     
    • Like
    Reactions: kingcapton

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    සංචාරක කර්මන්තෙන් රටක් ස්ථාවර විදියට ගොඩ යන්න පුලුවන්ද? මම කියන්නේ මාලදිවයින වගේ චූටි දුපත් ගැන නෙමෙයි. ලංකාව වගේ තරමක් ලොකු ජනගහනයක් ඉන්න රටක්. ටික කාලෙකට පුළුවන් උනත් ස්ථාවර විදියට දීර්ග කාලීනව ගොඩ එන්න හොඳ දෙයක්ද?

    හිතල බලපන්කො.
    * කොරෝනා හින්ද නැත්තටම නැති උනා
    * 2019 දී නැත්තටම නැති උනා
    * කාලගුණ ප්‍රශ්නයක් අවොත් කඩන වැටෙනවා.
    * සුනාමියක් වගේ අවොත් කාලයක් බින්දුවටම වැටෙනවා.
    * රටේ දේශපාලන අවුලක් ගියොත් සංචාරකයෝ එන්නේ සැහෙන අඩුවෙන් .
    * රට ගැන නරක නිව්ස් ඉන්ටනැෂනල් මිඩියා එකේ ගියොත් ඒත් අවුල්
    * වෙන රටවලට ටක් ගාලා සංචාරක තහනම් දාන්න පුළුවන් ලංකාව එක්ක පොඩ්ඩක් අවුල් උනත්.

    සයිඩ් ඉන්කම් එකක් විදියට හොඳයි රටට. හැබැයි main ඉන්කම් එක උනොත්, ඒක මතම රැඳුනොත්, අවුල්.
    Ekama deya agricultural products witharai. Merata goda danna thiyana hondama widiya.