Technology use karanna ona hondama udaharana Israel walin ganna puluwan.Lankave avinishchithama field eka thama agriculture. Eka kannayaka deshagunaya venas vunoth keliya. Kisima deyak 100% sure karanna ba.
Technology use karanna ona hondama udaharana Israel walin ganna puluwan.Lankave avinishchithama field eka thama agriculture. Eka kannayaka deshagunaya venas vunoth keliya. Kisima deyak 100% sure karanna ba.
එකට අවශ්‍ය මොළ කොහෙන්ද ගන්නේ?Technology use karanna ona hondama udaharana Israel walin ganna puluwan.
දීර්ඝ කාලීනව ගොඩ යන විදිහ ගැන බලන්න හොඳම දත්ත මේ තියෙන්නෙ. මේ ගණන් තියෙන්නෙ පවුම් බිලියන් ගණන් වලින් හොඳේ
![]()









කිසිම income එකක් ස්ථිරයි කියන්න බෑ නමුත් අපේ වගේ වෙන වැඩ බැරි රටවල් වලට ඕක හොඳයි. Thailand වගේ රටවල් බලන්නකෝ කොච්චර සල්ලි හොයනවද ඕකෙන්. හැබැයි අපිට ඒ ලෙවල් එකට යන්න තව ගොඩක් ඉගෙනගන්න වෙනවා, ඇක්ටිවිට් ගොඩක් හදන්න ඕනේ, තමන්ගේ රටේ ඉන්නවා වගේ ආරක්‍ෂිත හැංගීමක් ඇතිවෙන්න ඕනේ එන සංචාරකයන්ට.
රට වෙනුවෙන්දෙ කරන සේවයක් අපි එකේ අන්තෙට යායුතු නෑගොන්නු මදි....![]()
ඒක තමා පොන්ස් ප්‍රවර්ධනය කරන්න ඕනේ වෙන්නේ.කොහොමත් සයිඩ් ඉන්කම් එකක් තමයි ඒක, මොකද අපිට සoචාරකයො බලෙන් ගෙන්න ගන්ඩ බැනෙ..
ඕකත් අර දොදොල් විකුනන එවුන් වගේ. කොහෙ හරි ලෑලි තට්ටුවක් ගහල දොදොල් ගොඩක් ගොඩ ගහන් මිනිස්සු ඇවිත් ගන්නකම් උඩ බලාගෙන ඉන්නව. මේ ලොකෙ ඉන්න උන්ට ලංකාවට ඇවිත් ට්‍රැෆික් වල හිර වෙලා දාඩිය දාගෙන වාත වෙනවට වඩා සල්ලි වියදම් කරන්න දේවල් තියනව.
අනික තමා මිනිස්සු යන්නෙ විනෝද වෙන්න, එතකොට ලංකාවට අවම හවස 6ට පස්සෙ මොකුත් නෑ කරන්න දෙයක්. හරි හමන් පබ් එකක් බාර් එකක් නෑ.
ඒ වගේම තමා රටේ තියන ගෝත්‍රික ගතිය. වෙන රටවල මිනිස්සු හිතන්නෙ ලංකාව කොමියුනිස්ට් රටක් කියල. රටේ නමත් ගුගල් එකේම ගහල තියෙන්නෙ එහෙම නෙ. අනික් දේ තමා කිසිම වැදගත් විදේශ රටක් සමග සුහදතාවක් නැති එක. කිසිම ආර්ථික සමාජ ගිවිසුමක් නෑ. ලංකාවෙ පාස්පෝට් එකෙන් යන්න බෑනෙ කොහෙවත් වැදගත් තැනකට. අනික තමා රටේ human rights index එක අඩු වීම. මිනි මරු කුඩ්ඩො සුනාමි හොරු පරන මිග් වැඩි ගානට ගත්ත උන් වැජබෙනව නිතියෙ කිසිම සාධාරණත්වයක් නෑ

ඒක ඇත්ත ඕව අනන්තවත් සිද්ද වෙනවා.ලංකාවට එන බහුතරයක් සංචාරකයෝ ආපහු එන්නේ නෑ.ප්‍රධානම හේතුව තමයි දැන් එන්නේ බැක්පැකර්සලා.ඒ අය ගාව ඉස්සර ආපු සුද්දෝ ගාව වගේ විසිකරන්න සල්ලි නෑ.
අපේ එවුන් මහා ජරා විදියට එන මිනිස්සුන්ව සූරාගෙන කනවා.මහ ජරා සිද්දි ගොඩක් ෆෝරම් වල යූටියුබ් වල තියෙනවා.
ලංකාවේ සෙක්ස් ටුවරිසම් ප්‍රවර්ධනය කරා නම් නීත්‍යානුකූලව ආදායම එනවා හෝ ගාලාසංචාරක කර්මන්තෙන් රටක් ස්ථාවර විදියට ගොඩ යන්න පුලුවන්ද? මම කියන්නේ මාලදිවයින වගේ චූටි දුපත් ගැන නෙමෙයි. ලංකාව වගේ තරමක් ලොකු ජනගහනයක් ඉන්න රටක්. ටික කාලෙකට පුළුවන් උනත් ස්ථාවර විදියට දීර්ග කාලීනව ගොඩ එන්න හොඳ දෙයක්ද?
හිතල බලපන්කො.
* කොරෝනා හින්ද නැත්තටම නැති උනා
* 2019 දී නැත්තටම නැති උනා
* කාලගුණ ප්‍රශ්නයක් අවොත් කඩන වැටෙනවා.
* සුනාමියක් වගේ අවොත් කාලයක් බින්දුවටම වැටෙනවා.
* රටේ දේශපාලන අවුලක් ගියොත් සංචාරකයෝ එන්නේ සැහෙන අඩුවෙන් .
* රට ගැන නරක නිව්ස් ඉන්ටනැෂනල් මිඩියා එකේ ගියොත් ඒත් අවුල්
* වෙන රටවලට ටක් ගාලා සංචාරක තහනම් දාන්න පුළුවන් ලංකාව එක්ක පොඩ්ඩක් අවුල් උනත්.
සයිඩ් ඉන්කම් එකක් විදියට හොඳයි රටට. හැබැයි main ඉන්කම් එක උනොත්, ඒක මතම රැඳුනොත්, අවුල්.
අපේ ඉන්න කළු කැත මහත උන්ට කව්ද බන් ගහන්න එන්නේ?ලංකාවේ සෙක්ස් ටුවරිසම් ප්‍රවර්ධනය කරා නම් නීත්‍යානුකූලව ආදායම එනවා හෝ ගාලා
සුද්දෝ බන් එන්නේඅපේ ඉන්න කළු කැත මහත උන්ට කව්ද බන් ගහන්න එන්නේ?

ඒක හරි. අපේ ඉන්න උන් බලපන්කො. තායි ඉන්ඩෝනෙශියන් උන්ට ළඟින්වත් තියන්න පුළුවන්ද?සුද්දෝ බන් එන්නේ![]()
In long term..the best source of income is Man power (Educated workforce), for a country like Sri Lanka.