ටුවරිසම් සයිට් එකක්

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ටුවරිසම් සයිට් එකක්

    ටුවරිසම් සයිට් එකක් ...මටත් ආසාවක් තියෙනවා ඒ වගේ එකක් කරන්න ...
    මොනවද දැනට තියෙන එහෙම ටුවරිසම් සයිට් ...

    ඒවගේ ෆන්ක්ෂන් මොනවද ? ඒ කියන්නේ බිස්නස් එකක් විදියට අපට ඉන්කම් එකක් එන්නේ කොහොමද ? මට පොඩ්ඩක් ඩිවලපර්ස් ලා කියන්න බලන්න .. කොහොමද වැඩේ වෙන්නේ කියලා
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    business idea ekak nathuwa kohomada site ekak karanne

    එක තමයි ආසාවක් තියෙන්නේ ... එත් අයිඩියාස් මොනවද කියලා බැලුවේ ...ටුවරිසම් සයිට් එකක ෆන්ක්ෂන් මොකද්ද කියල දැන ගන්නයි ඕන උනේ හරියටම
     
    Feb 12, 2018
    2
    1
    0
    ටුවරිසම් සයිට් එකක් ...මටත් ආසාවක් තියෙනවා ඒ වගේ එකක් කරන්න ...
    මොනවද දැනට තියෙන එහෙම ටුවරිසම් සයිට් ...

    ඒවගේ ෆන්ක්ෂන් මොනවද ? ඒ කියන්නේ බිස්නස් එකක් විදියට අපට ඉන්කම් එකක් එන්නේ කොහොමද ? මට පොඩ්ඩක් ඩිවලපර්ස් ලා කියන්න බලන්න .. කොහොමද වැඩේ වෙන්නේ කියලා
    talk to us on 0789 655 802