ටූත්පික් වැඩ කිඩ.....
[FONT="]මේ තියෙන්නෙ සැන් ෆ්‍රැන්සිස්කෝ වල ඉන්න ස්ට්වන් ජේ බැක්මෑන් කියන හාදයා ටූත්පික් (ඒ කියන්නෙ අර කෑවට පස්සෙ දත් සුද්ද කරන්න ගන්න කෝටු කෑලි) වලින් කරපු ලස්සන වැඩ ටිකක්……[/FONT]
[FONT="]මිනිහා මේ වැඩේ පටන් අරන් තියෙන්නෙ ඉස්කෝලෙ යන දවස් වල ඉඳලලු….. මිනිහා ඉස්කෝලෙ ගිය කේබල් කාර් එකලු මුලින්ම හදලා තියෙන්නෙ….. ගමුයි ටූත් පිකුයි විතරලු වැඩේට පාවිච්චි කරන්නෙ….[/FONT]
[FONT="]මේ තියෙන්නෙ මිනිහා මේ අවුරුද්දේ ඇමරිකාවේ තිබ්බ ප්‍රදර්ශනයකට කරපු නිරමාණයක්…..[/FONT]
[FONT="]බැක්මෑන් නිර්මාණය කරපු අඩි 13ක් දිග ගෝල්ඩන් ගේට් පාලම. මේකට හදන්න මිනිහට ටූත් පික් 30000ක් ගිහිල්ලා…. ඒ වගේම අවුරුදු 2කකුත් ගිහිල්ලා… LED බල්බ් 100කින් තමයි ලස්සන කරලා තියෙන්නෙ. දැනට මේක හොලිවුඩ් වල [/FONT]Ripley's Believe It or Not! [FONT="]කියන කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා.[/FONT]
[FONT="]ගෝල්ඩන් ගේට් පාලමේම පොඩි කෑල්ලක්…. මේක හදලා තියෙන්නෙ එක ටූත් පික් එකෙන්.[/FONT]
[FONT="]බැක්මෑන්ගේ තවත් තනි ටූත්පික් නිර්මාණයක්.... අයිෆල් කුළුණ…[/FONT]
[FONT="]අඩි 4.5ක් දිග මේ දුරස්ථ පාලක බෝට්ටුව මිනිහා හදලා තියෙන්නෙ ටූත්පික් 10000කින්… වතුර කාන්දු නොවෙන්න ෆයිබර් පාරකුත් ශේප් එකේ ගහලා..[/FONT]
[FONT="]නිව්යෝර්ක් නගරාධිපතිගෙ ඉල්ලීමට 2006 වසරේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලෙ 75වැනි සංවත්සරයට තමයි මේක හදලා තියෙන්නෙ. අඟල් 28ක් උස මේකට ටූත්පික් 7470ක් ගිහිල්ලා තියෙනවා…[/FONT]
[FONT="]මේ ඉන්නෙ බුවා…2D චිත්‍රයක් හදනවා… මිනිහා දවසකට පැය 10ක් විතර මේකමලු කරන්නෙ…[/FONT]
[FONT="]ටූත්පික් 178කින් හදපු සැන් ෆ්‍රැන්සිස්කෝ වල ෆෙයාර් මවුන්ට් හෝටලය…[/FONT]
[FONT="]මේ විලියම් කුමාරයගෙයි කේට්ගෙයි 2D චිත්‍රයක්…[/FONT]
[FONT="]බැක්මෑන් කරපු තව වැඩ ඕනෙනම් මෙතනින් බලන්න….
ඒවා බලන ගමන් මට රෙප් එකකුත් දීලා යන්න…[/FONT]