ටූත්පේස්ට් චිත්‍ර..

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ටූත්පේස්ට් චිත්‍ර..

ක්‍රිස්ටියම් රමෝස් යනු කලා ලෝකය තුළ හුස්ම යනුවෙන් හදුන්වනු ලබයි. වෙනත් කලාකරුවන් යොදාගන්නා උපකරණ වලින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ චිත්‍ර ඇඳීමට යොදාගන්නේ කැන්වසය පමණි. අනෙක් කලාකරුවන් විසින් යොදා ගනු ලබන පින්සල් සහ පාට වර්ග මෙ කිසිවක් මෙම චිත්‍ර සඳහා යොදා නොගනී. එයට හේතුව වන්නේ රමෝස් මේ සඳහා යොදා ගනු ලබන්නේ අප එදිනෙදා භාවිතයට ගනු ලබන 'දන්තාලේප' වර්ගයි.

රමෝස් විසින් නිර්මාණය කරනු ලැබූ චිත්‍ර අතරින් ලොව ප්‍රකට ජනප්‍රිය චරිත කිහිපයක් ඇත. රොබින් විලියම්ස්, එමා වොට්සන්, මිලී සයිරස්, ලේඩි ගාගා සහ සර් එල්ටන් ජොන් ඇතුළු ප්‍රසිද්ධ චරිත සඳහා මොහුගේ නිර්මාණ හිමිකම් කියයි. රොබින් විලියම්ස්ගේ නිර්මාණ වෙන්දේසි කිරීමෙන් පසු රමොස් එම මුදල පුන්‍යයාතනයක් සඳහා යොදන බව පවසයි.
මෙම 'දන්තාලේප'එක් නිර්මාණයක් සඳහා දන්තාලේප ටියුබ් 30ක ආසන්න ප්‍රමාණයක් භාවිත වේ. එක් නිර්මාණයක් පැය 200කට නොඅඩු කාලයක් වැය වන බව රමොස් පවසයි. මේ වන විට නිර්මාණය කර ඇති 'දන්තාලේප' චිත්‍ර හොලිවුඩයේ සහ නිව්යෝර්ක්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතය


1410254779653_wps_69_PIC_FROM_CATERS_NEWS_PICT.gif


1410254363267_wps_65_PIC_FROM_CATERS_NEWS_PICT.gif


1410254199661_wps_62_PIC_FROM_CATERS_NEWS_PICT.gif


1410254177335_wps_60_PIC_FROM_CATERS_NEWS_PICT.gif


1410253849834_wps_42_PIC_FROM_CATERS_NEWS_PICT.gif


1410253957389_wps_50_PIC_FROM_CATERS_NEWS_PICT.gif


උපුටා ගැනිම -අද පුවත් පත​