හරි සරලයි බන්නියමයි මචං,
6point, 12 point අදුර ගන්නෙ කොහොමද?, ඒ දෙකේ වෙනස මොකක්ද?
නට් එකක් ශඩස්‍රාකාරයි නේ, මුලු 6 යි නේ සොකට් එකේ කට්ටත් ඒ වගේම ඇතුලෙ කට්ට 6ක් තියනවා නම් 6 point කියනවා
ඒ වගේම සොකට් එනවා ඇතුලෙ කට්ට 12ක් එන ඒව, ඒවට 12point කියල කියන්නෙ, එතකොට සොකට් එක නට් එකට දාන්න ගියාම පොඩ්ඩක් ලේසයි මොකද ගොඩක් කරව කරකවා දාන්න ඕන නැහැ, හැබැයි ඇණ රවුම් වෙන්න චාන්ස් එක වැඩියි ගොඩක්
හපොයි.