Land Price Near Colombo

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    රටේ පවතින තත්වය බලපුවහම රටේ තිබෙන විශේෂයෙන් කොළඹ සහ කොළඹ අවට තිබෙන හිස් ඉඩම් වල තත්වය ගැන මොකක්ද කියන්න පුළුවන් ?

    මේ වගේ ඉඩම් ගැන ?

    https://ikman.lk/en/ad/ld-270-comme...at-facing-main-road-mirihana-for-sale-colombo

    මිල අඩු වෙයිද ? වැඩි වෙයිද ? මම අහන්නේ ලක්ෂ 400 පනින හිස් ඉඩම්
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    Man nam hitan ne ban owa adu wei kiala economy eka stable wenakan. E unath tiyana situation eka anuwa depend wei. Owa kohomat company karayon ne ganne