ටෙකී අයිඩියා එකක් දෙන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    @Geshi95 ත් මැටි වැඩ කරන්න අහල තිබුණ මතකයි 😅
    Geshi එහෙනම් මුට හදල දෙන්න කියන්න ඇති 🤷‍♂️ වැඩර් වගේ හා කියල දැන් අපෙන් අහනවා හදන්නේ කොහොමද කියලා. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    මෝටරේ ඇක්සල් එකට හරියන සයිස් බට කෑල්ලකට තහඩු රවුමක් හරි ලොකු වොෂර් එකක් වෙල්ඩින් කරල හදන්න බලන්න.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔය වැඩේට නම් වෙසක් කූඩු කරකව සිස්ටම් එක යන්න වෙනවා. ඔය මොටර් එකට උඩින් බරක් දාල දුවන එක නම් ශුවර් නෑ, දිව්වත් පැවත්ම අඩුයි
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය වැඩේට නම් වෙසක් කූඩු කරකව සිස්ටම් එක යන්න වෙනවා. ඔය මොටර් එකට උඩින් බරක් දාල දුවන එක නම් ශුවර් නෑ, දිව්වත් පැවත්ම අඩුයි
    mehema thamai karanna wenne

    kudu hadana video tikak balanna idea ekak ei

    udata stand ekak danna bari nisa mada kanuwa Welding karala ekata belt ekak daanna weel ekak set karanna e weel eke mada siduru dekak ho thunak widinna lali tike Ana gahanna e Ana tika ara siduru walata watenna set wena widihata
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මෝටරයට බර එන්නෙ නැති වෙන්න සෙට් කරන්න. ඔය මෝටර් හිර වුනාම කැරකෙන පැත්ත මාරු වෙනව.



     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අඟලෙ විතර pvc n කැප් එකක් ගන්න.

    ඒක, මෝටරේ ශාෆ්ට් එකට පැත්තෙන් ශාෆ්ට් එකේ සිදුරට ගැලපෙන ටැපින් ස්කෘ එකක් දාල හයිකරගන්න.
    N කැප් එක ශාෆ්ට් එකට සෙන්ටර් නොවුනට අවුලක් නෑ...

    එන් කැප් එකට උඩින් තුනී ප්ලේට් එකක් හරි , ෆ්ලයිවුඩ් ලී කෑල්ලක් හරි ගම් දාල හරි, එහෙම නැත්තං එන් කැප් එකේ උඩට ඇණයක් දාල හරි හයිකරගන්න. ඒක තමයි බේස් එක...

    උඩ ඔයා පට්ටලෙන් හදන්න අහපු කෑල්ල දැන් හැදිල ඉවරයි. උඩින් හයි කරපු බේස් එකේ තවු තුනක් විදල, ලී රවුමට ස්කෘ කරගන්න පුලුවන්. හැබැයි සෙන්ටර් එක කරකවල බලල හොයාගන්න වෙනව...

     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඔය වැඩේට නම් වෙසක් කූඩු කරකව සිස්ටම් එක යන්න වෙනවා. ඔය මොටර් එකට උඩින් බරක් දාල දුවන එක නම් ශුවර් නෑ, දිව්වත් පැවත්ම අඩුයි
    Yes, උඩින් බර සෙට් වෙන කොට මේක තමයි case එක. නැත්තන් පැත්තෙන් belt එකක් දැම්ම නම් හරි.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Bro, connect large ring gear to wooden wheel, then use small gear wheel to turn ring gear. With this contraption, you can turn the board with relative low speed without using a PWM controller.

    1732205154905.png
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    කෙලින්ම මෝටරේට හයි කරන්න එපා කලුවො බෙල්ට් එකක් දාපන් එක්කො දැති රෝද..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මොකක් කියලද ඉල්ලන්න ඕනි
    Flange... Get one that fits the motor shaft with a setscrew that will tighten it. You can then use epoxy to set the wooden disc. This motor is obviously geared and will run.