Geshi එහෙනම් මුට හදල දෙන්න කියන්න ඇති@Geshi95 ත් මැටි වැඩ කරන්න අහල තිබුණ මතකයි![]()
Geshi එහෙනම් මුට හදල දෙන්න කියන්න ඇති@Geshi95 ත් මැටි වැඩ කරන්න අහල තිබුණ මතකයි![]()
mehema thamai karanna wenneඔය වැඩේට නම් වෙසක් කූඩු කරකව සිස්ටම් එක යන්න වෙනවා. ඔය මොටර් එකට උඩින් බරක් දාල දුවන එක නම් ශුවර් නෑ, දිව්වත් පැවත්ම අඩුයි
Yes, උඩින් බර සෙට් වෙන කොට මේක තමයි case එක. නැත්තන් පැත්තෙන් belt එකක් දැම්ම නම් හරි.ඔය වැඩේට නම් වෙසක් කූඩු කරකව සිස්ටම් එක යන්න වෙනවා. ඔය මොටර් එකට උඩින් බරක් දාල දුවන එක නම් ශුවර් නෑ, දිව්වත් පැවත්ම අඩුයි
Flange... Get one that fits the motor shaft with a setscrew that will tighten it. You can then use epoxy to set the wooden disc. This motor is obviously geared and will run.මොකක් කියලද ඉල්ලන්න ඕනි