ටෙටනස් ඉන්ජෙක්ශන් tetanus Injection - help

mmigara

Member
Jun 10, 2012
4
0
0
ටෙටනස් ඉන්ජෙක්ශන් tetanus Injection - help

මට සිකුරාදා ටෙටනස් ඉන්ජෙක්ශන් එක ගැහුව අතට. ජයවර්ධනපුර hospital එකේදි. කකුලෙ පොඩි තුවාලෙකටබෙහෙත් දැම්මා.. අත තවම රිදෙනවා.

මට doctar ගෙන් අහන්න බැරිවුනා නාන්නද කියලා... එලකිරියෙ doctor කෙනෙක් ඉන්නවනම් කියනවද මම නෑවට කමක් නැද්ද කියලා
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට සිකුරාදා ටෙටනස් ඉන්ජෙක්ශන් එක ගැහුව අතට. ජයවර්ධනපුර hospital එකේදි. කකුලෙ පොඩි තුවාලෙකටබෙහෙත් දැම්මා.. අත තවම රිදෙනවා.

    මට doctar ගෙන් අහන්න බැරිවුනා නාන්නද කියලා... එලකිරියෙ doctor කෙනෙක් ඉන්නවනම් කියනවද මම නෑවට කමක් නැද්ද කියලා
    මම ඩොකෙක් නම් නෙවේ....
    ටෝක්සොයිඩ් එක ගැහුවේ සිකුරාදනම්, උන ගතියක් නැත්නම් අද නැවාට අවුලක් නෑ.
    ඕක විදපු ගමන් නෙමෙයි පැය ගානක් ගියාම තමයි කැක්කුම වැඩිපුර දැනෙන්නේ.
     
    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    නෑවට කමක් නැහැ . හැබැයි ගහපු තැන තද කරලා අතුල්ලන එපා . මොකද ඔය injection එක ගහන්නෙ muscle එකට . ටික ටික release වෙන්න. අතුල්ලොවොත් muscle එකට blood supply එක වැඩිවෙලා ඉක්මනට release වෙනවා .