ටෙන්ඩර් දැන්වීමයි
අපේ නිවසට ආහාර සැපයීම සදහා ටෙන්ඩර් කැදවනු ලැබේ අවම සුදුසුකම්මෙසේයි රැ25කට ෆරයිඩ්රයිස් චොප්සි සමග ඩෙවල් එකක් හෝ මස්, මලු, බිත්තර යන එවායින් එකක් ඇතුළුව, එලවළු වර්ග දෙකක් සහ එක් කොල වර්ගයක් සමග කැකුළු හාල් බත් සැපයීමේ හැකියාව තේ එකක් රැ5 කට සහ කිරි තේ එකක් රැ10 කට සැපයීමේ හැකිවීම ඉදිආප්පයක් ශත35 කට MDKපිටි වලින් සෑදූ (MDK පිටි කිලෝ එකකින් ඉදිආප්ප 350ක් තැනිය හැක)ලබාදිය හැකි අයවලුන් ගෙන් වහාම ටෙන්ඩර් කැදවනු ලැබේ ටෙන්ඩර් උපදෙස් පත්‍රිකාව සහ වැඩි විස්තර සදහා බන්ධුල ඇමතිතතුමා අමතන්න ටෙන්ඩර් බාර ගැනීමේ අවසන් දිනය අප්‍රේල් 01 වෙනි දින් වන අතර ඔබගේ ටෙන්ඩර් පත් අධ්‍යාපන අමාත්‍යංශ හරහා ෙයාමුකරන්න

Last edited: