ටෙන්ඩර් දැන්වීමයි

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ටෙන්ඩර් දැන්වීමයි

    අපේ නිවසට ආහාර සැපයීම සදහා ටෙන්ඩර් කැදවනු ලැබේ අවම සුදුසුකම්මෙසේයි රැ25කට ෆරයිඩ්රයිස් චොප්සි සමග ඩෙවල් එකක් හෝ මස්, මලු, බිත්තර යන එවායින් එකක් ඇතුළුව, එලවළු වර්ග දෙකක් සහ එක් කොල වර්ගයක් සමග කැකුළු හාල් බත් සැපයීමේ හැකියාව තේ එකක් රැ5 කට සහ කිරි තේ එකක් රැ10 කට සැපයීමේ හැකිවීම ඉදිආප්පයක් ශත35 කට MDKපිටි වලින් සෑදූ (MDK පිටි කිලෝ එකකින් ඉදිආප්ප 350ක් තැනිය හැක)ලබාදිය හැකි අයවලුන් ගෙන් වහාම ටෙන්ඩර් කැදවනු ලැබේ ටෙන්ඩර් උපදෙස් පත්‍රිකාව සහ වැඩි විස්තර සදහා බන්ධුල ඇමතිතතුමා අමතන්න ටෙන්ඩර් බාර ගැනීමේ අවසන් දිනය අප්‍රේල් 01 වෙනි දින් වන අතර ඔබගේ ටෙන්ඩර් පත් අධ්‍යාපන අමාත්‍යංශ හරහා ෙයාමුකරන්න
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහත්මයාණෙනි,

    2012 අප්‍රේල් මස 04 වන දින පලවූ ටෙන්ඩර් දැන්වීම හා බැදේ.

    උකත කරුණ සම්බන්ධයෙන් මා කල විමසීමකදී බන්දුල මහත්මා කියා සිටියේ, අප විසින් සපයන අහාර වර්ග එක් පුද්ගලයෙකු සඳහා මාසිකව රුපියල් 2500කට වඩා වැඩි නොවන ලෙස සැපයිය හැකිනම් පමණක් මිල ගනන් සපයන ලෙසය, කෙසේ වෙතත් පහත සඳහන් කොන්දේසි වලට යටත්ව පමණක් මිල ගනන් සැපයිය හැකි බව කරුණාවෙන් සලකන්න.

    සැයු:

    මස්, මලු, බිත්තර යන එවායින් එකක් ඇතුළුව, එලවළු වර්ග දෙකක් සහ එක් කොල වර්ගයක් සමග කැකුළු හාල් බත් - සැපයිය නොහැක.

    ෆ්‍රයිඩ් රයිස් - මෙයට කිසිදු එලවළු වර්ගයක් නොමැති අතර බත් තෙලට දමා ෆ්‍රයි කර ඇත. චොප්සියට එක් කැරට් පෙත්තක් මනක් සැපයිය හැක, ඩෙවල් සදහා මස් ඉතාම කුඩා ප්‍රමණයේ කැල්ලක් සැපයිය හැක.

    ඉඳි අප්ප - ඉඳි අප්පයේ ප්‍රමාණය රුපියලේ කාසියට සමානවේ.

    කිරි තේ - කිරි සඳහා දැනට ගස් වලින් වැඟිරෙන් සුදු පැහැති කිරි වර්ග භාවිතා කරන අතර, ශරීර සෞඛ්‍යට අහිත කරබැවින් සිනි භාවිතා කර නොමැත.

    තේ - උදේ 10ට සැපයු තේ එකට යොදා ගත් තේ කොළම නැවත තම්බා හවස 3ට සපයන තේ එකට යොදනු ලැබේ. ශරීර සෞඛ්‍යට අහිත කරබැවින් සිනි භාවිතා කර නොමැත.

    මීට අමතරව වෙන කිසිදු අවස්ථාවකදී මොනම හෙතුවක් නිසාවත් අතිරෙක තේ හෝ කෑම වර්ග සැපයිය නොහැක, ගෙදරට අමුත්තෙක් පැමිණි විටදී ගෙදර ලිදක් තිබේනම් පමණක් වතුර වීදුරුවකින් සංග්‍රහ කරන්න.

    ෆ්‍රයිඩ් රයිස් - රු: 25 x 60 = රු: 1500.00
    ඉදි අප්ප (15 බැගින්) - රු: 5.25 (ශත: 35 x 15) x 30 = රු: 157.50
    කිරි තේ (උදෑසනට පමණයි ) - රු: 10 x 30 = රු: 300.00
    තේ (උදේ 10.30 සහ සවස 3.00) - රු: 5 x 60 = රු: 300.00

    එක පුද්ගලයෙක් සඳහා මාසික වියදම = 2257.50
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අපේ නිවසට ආහාර සැපයීම සදහා ටෙන්ඩර් කැදවනු ලැබේ අවම සුදුසුකම්මෙසේයි රැ25කට ෆරයිඩ්රයිස් චොප්සි සමග ඩෙවල් එකක් හෝ මස්, මලු, බිත්තර යන එවායින් එකක් ඇතුළුව, එලවළු වර්ග දෙකක් සහ එක් කොල වර්ගයක් සමග කැකුළු හාල් බත් සැපයීමේ හැකියාව තේ එකක් රැ5 කට සහ කිරි තේ එකක් රැ10 කට සැපයීමේ හැකිවීම ඉදිආප්පයක් ශත35 කට MDKපිටි වලින් සෑදූ (MDK පිටි කිලෝ එකකින් ඉදිආප්ප 350ක් තැනිය හැක)ලබාදිය හැකි අයවලුන් ගෙන් වහාම ටෙන්ඩර් කැදවනු ලැබේ ටෙන්ඩර් උපදෙස් පත්‍රිකාව සහ වැඩි විස්තර සදහා බන්ධුල ඇමතිතතුමා අමතන්න ටෙන්ඩර් බාර ගැනීමේ අවසන් දිනය අප්‍රේල් 01 වෙනි දින් වන අතර ඔබගේ ටෙන්ඩර් පත් අධ්‍යාපන අමාත්‍යංශ හරහා ෙයාමුකරන්න

    :rofl:

    මහත්මයාණෙනි,

    2012 අප්‍රේල් මස 04 වන දින පලවූ ටෙන්ඩර් දැන්වීම හා බැදේ.

    උකත කරුණ සම්බන්ධයෙන් මා කල විමසීමකදී බන්දුල මහත්මා කියා සිටියේ, අප විසින් සපයන අහාර වර්ග එක් පුද්ගලයෙකු සඳහා මාසිකව රුපියල් 2500කට වඩා වැඩි නොවන ලෙස සැපයිය හැකිනම් පමණක් මිල ගනන් සපයන ලෙසය, කෙසේ වෙතත් පහත සඳහන් කොන්දේසි වලට යටත්ව පමණක් මිල ගනන් සැපයිය හැකි බව කරුණාවෙන් සලකන්න.

    සැයු:

    මස්, මලු, බිත්තර යන එවායින් එකක් ඇතුළුව, එලවළු වර්ග දෙකක් සහ එක් කොල වර්ගයක් සමග කැකුළු හාල් බත් - සැපයිය නොහැක.

    ෆ්‍රයිඩ් රයිස් - මෙයට කිසිදු එලවළු වර්ගයක් නොමැති අතර බත් තෙලට දමා ෆ්‍රයි කර ඇත. චොප්සියට එක් කැරට් පෙත්තක් මනක් සැපයිය හැක, ඩෙවල් සදහා මස් ඉතාම කුඩා ප්‍රමණයේ කැල්ලක් සැපයිය හැක.

    ඉඳි අප්ප - ඉඳි අප්පයේ ප්‍රමාණය රුපියලේ කාසියට සමානවේ.

    කිරි තේ - කිරි සඳහා දැනට ගස් වලින් වැඟිරෙන් සුදු පැහැති කිරි වර්ග භාවිතා කරන අතර, ශරීර සෞඛ්‍යට අහිත කරබැවින් සිනි භාවිතා කර නොමැත.

    තේ - උදේ 10ට සැපයු තේ එකට යොදා ගත් තේ කොළම නැවත තම්බා හවස 3ට සපයන තේ එකට යොදනු ලැබේ. ශරීර සෞඛ්‍යට අහිත කරබැවින් සිනි භාවිතා කර නොමැත.

    මීට අමතරව වෙන කිසිදු අවස්ථාවකදී මොනම හෙතුවක් නිසාවත් අතිරෙක තේ හෝ කෑම වර්ග සැපයිය නොහැක, ගෙදරට අමුත්තෙක් පැමිණි විටදී ගෙදර ලිදක් තිබේනම් පමණක් වතුර වීදුරුවකින් සංග්‍රහ කරන්න.

    ෆ්‍රයිඩ් රයිස් - රු: 25 x 60 = රු: 1500.00
    ඉදි අප්ප (15 බැගින්) - රු: 5.25 (ශත: 35 x 15) x 30 = රු: 157.50
    කිරි තේ (උදෑසනට පමණයි ) - රු: 10 x 30 = රු: 300.00
    තේ (උදේ 10.30 සහ සවස 3.00) - රු: 5 x 60 = රු: 300.00

    එක පුද්ගලයෙක් සඳහා මාසික වියදම = 2257.50

    2.gif
    2.gif
     
    • Like
    Reactions: chathupatiya

    :P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කිලෝ එකෙන් 350 හදන ඉදිආප්පේ කොහෙම ඇද්ද ??? එකක් ග්‍රෑම් 3 විතර :rofl::rofl::rofl::rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මහත්මයාණෙනි,

    2012 අප්‍රේල් මස 04 වන දින පලවූ ටෙන්ඩර් දැන්වීම හා බැදේ.

    උකත කරුණ සම්බන්ධයෙන් මා කල විමසීමකදී බන්දුල මහත්මා කියා සිටියේ, අප විසින් සපයන අහාර වර්ග එක් පුද්ගලයෙකු සඳහා මාසිකව රුපියල් 2500කට වඩා වැඩි නොවන ලෙස සැපයිය හැකිනම් පමණක් මිල ගනන් සපයන ලෙසය, කෙසේ වෙතත් පහත සඳහන් කොන්දේසි වලට යටත්ව පමණක් මිල ගනන් සැපයිය හැකි බව කරුණාවෙන් සලකන්න.

    සැයු:

    මස්, මලු, බිත්තර යන එවායින් එකක් ඇතුළුව, එලවළු වර්ග දෙකක් සහ එක් කොල වර්ගයක් සමග කැකුළු හාල් බත් - සැපයිය නොහැක.

    ෆ්‍රයිඩ් රයිස් - මෙයට කිසිදු එලවළු වර්ගයක් නොමැති අතර බත් තෙලට දමා ෆ්‍රයි කර ඇත. චොප්සියට එක් කැරට් පෙත්තක් මනක් සැපයිය හැක, ඩෙවල් සදහා මස් ඉතාම කුඩා ප්‍රමණයේ කැල්ලක් සැපයිය හැක.

    ඉඳි අප්ප - ඉඳි අප්පයේ ප්‍රමාණය රුපියලේ කාසියට සමානවේ.

    කිරි තේ - කිරි සඳහා දැනට ගස් වලින් වැඟිරෙන් සුදු පැහැති කිරි වර්ග භාවිතා කරන අතර, ශරීර සෞඛ්‍යට අහිත කරබැවින් සිනි භාවිතා කර නොමැත.

    තේ - උදේ 10ට සැපයු තේ එකට යොදා ගත් තේ කොළම නැවත තම්බා හවස 3ට සපයන තේ එකට යොදනු ලැබේ. ශරීර සෞඛ්‍යට අහිත කරබැවින් සිනි භාවිතා කර නොමැත.

    මීට අමතරව වෙන කිසිදු අවස්ථාවකදී මොනම හෙතුවක් නිසාවත් අතිරෙක තේ හෝ කෑම වර්ග සැපයිය නොහැක, ගෙදරට අමුත්තෙක් පැමිණි විටදී ගෙදර ලිදක් තිබේනම් පමණක් වතුර වීදුරුවකින් සංග්‍රහ කරන්න.

    ෆ්‍රයිඩ් රයිස් - රු: 25 x 60 = රු: 1500.00
    ඉදි අප්ප (15 බැගින්) - රු: 5.25 (ශත: 35 x 15) x 30 = රු: 157.50
    කිරි තේ (උදෑසනට පමණයි ) - රු: 10 x 30 = රු: 300.00
    තේ (උදේ 10.30 සහ සවස 3.00) - රු: 5 x 60 = රු: 300.00

    එක පුද්ගලයෙක් සඳහා මාසික වියදම = 2257.50
    Elakiri ban.
    rep+
     
    • Like
    Reactions: chathupatiya