ටෙම්පර්ඩ් ග්ලාස්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ටෙම්පර්ඩ් ග්ලාස්

    ගෙවල් වලට දාන ටෙම්පර්ඩ් ග්ලාස් කීයක් විතර වෙනවද? ග්ලාස් එකේ සයිස් එකත් එක්ක කියන්න. එතකොට installation වලට?



    බිත්තියක් වෙනුවට ග්ලාස් දාන එක ලාබද?