license eka renew kalama hambena ටෙම්පරි ඩ්රයිවින්ග් ලයිසන් eka January Wala expire wenawa,
Thama card eka aawe na, Meka renew karanna oneda ban? & How?
Thama card eka aawe na, Meka renew karanna oneda ban? & How?
mama rajagiriye, weraharatama yanna oneda ban?Werahara or district office ekata gihin kiwwama un extend kala kiyala seal eka gahala denawa
mama rajagiriye, weraharatama yanna oneda ban?Werahara or district office ekata gihin kiwwama un extend kala kiyala seal eka gahala denawa
Koheda ban kachcheriya?Gihama seal ekak gahala denawa. Mata 2023 December walata gahala dunna. Time reserve kare ne. Kachcheriyen karala denawa
Werahara yanna wenawa. Time ekak reserve karanna one na. Gihama karala denawamama rajagiriye, weraharatama yanna oneda ban?
mewatath welawak reserve karaganna oneda ungen?
Ehema Apu eke awrudda iwarai banno need. parana ekama use karanna puluwan. thawa tempariyak ei post eke. mata nam awa
මගේ lerner පර්මිට් එක සීල් එකක් ගහල pass කියලා දුන්න. ඔය කියන් විදිහේ card එකක් ගෙදර ට awe නෑ නේ බං.මගෙ එක renew කරලා අවුරුද්දක්. තාම කාඩ් එක ආවෙ නෑ. කොලේ විතරයි.
මගෙ heavy vehicle renewal එකක් බං. වේසා හැත්ත කොල කෑලි දීලා දැන් අවුරුද්දකට ලඟයි. තාම කාඩ් එක නෑ. පරණ එකේ පන්ච් කරලා තියෙන්නෙ. කොයි වෙලේ හරි truck එකක් drive කරන් යන්න වුන වෙලාවක ඇල්ලුවොත් ලියනවා. උන්ගෙ ප්රමාද නිසා අපි චාටර් කන්න ඕන. අද ඊයෙ දාපු උන්ට දවසෙන් දෙකෙන් එනවලු අවුරුද්දක් වෙන්න එනවා තාම නෑ. මහ කාලකන්නි රටක් මේකනම්.මගේ lerner පර්මිට් එක සීල් එකක් ගහල pass කියලා දුන්න. ඔය කියන් විදිහේ card එකක් ගෙදර ට awe නෑ නේ බං.
Permit එකේ නන් expire date එකක් නෑ
Me utta taama awe naa ne ban,
machan, uba kavadada aluth kale. kohenda kale. normal case ekakda nethnam uba rata yanna kiyala kiwwada.
2022 march wala alut kale, normal banmachan, uba kavadada aluth kale. kohenda kale. normal case ekakda nethnam uba rata yanna kiyala kiwwada.