ටෙම්පරි ඩ්‍රයිවින්ග් ලයිසන් renewal

Myth

Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    license eka renew kalama hambena ටෙම්පරි ඩ්‍රයිවින්ග් ලයිසන් eka January Wala expire wenawa,
    Thama card eka aawe na, Meka renew karanna oneda ban? & How?
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    Gihama seal ekak gahala denawa. Mata 2023 December walata gahala dunna. Time reserve kare ne. Kachcheriyen karala denawa
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මචන් ඕකේ කාලේ දික් කර ගනින්. දැනට තියන ලයිසන් ටික ඉවර උනාම දෙන්නේ, QR එකක් තියන අලුත්ම ලයිසන් එකක්. ඒක එකසැරේම ගනින්.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    evala yako, timing hondai munge

    photo_2023-01-05_15-55-08.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මගෙ එක renew කරලා අවුරුද්දක්. තාම කාඩ් එක ආවෙ නෑ. කොලේ විතරයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගෙ එක renew කරලා අවුරුද්දක්. තාම කාඩ් එක ආවෙ නෑ. කොලේ විතරයි.
    මගේ lerner පර්මිට් එක සීල් එකක් ගහල pass කියලා දුන්න. ඔය කියන් විදිහේ card එකක් ගෙදර ට awe නෑ නේ බං.
    Permit එකේ නන් expire date එකක් නෑ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මගේ lerner පර්මිට් එක සීල් එකක් ගහල pass කියලා දුන්න. ඔය කියන් විදිහේ card එකක් ගෙදර ට awe නෑ නේ බං.
    Permit එකේ නන් expire date එකක් නෑ
    මගෙ heavy vehicle renewal එකක් බං. වේසා හැත්ත කොල කෑලි දීලා දැන් අවුරුද්දකට ලඟයි. තාම කාඩ් එක නෑ. පරණ එකේ පන්ච් කරලා තියෙන්නෙ. කොයි වෙලේ හරි truck එකක් drive කරන් යන්න වුන වෙලාවක ඇල්ලුවොත් ලියනවා. උන්ගෙ ප්‍රමාද නිසා අපි චාටර් කන්න ඕන. අද ඊයෙ දාපු උන්ට දවසෙන් දෙකෙන් එනවලු අවුරුද්දක් වෙන්න එනවා තාම නෑ. මහ කාලකන්නි රටක් මේකනම්.

    උඹේ කාඩ් එක එයි මාස තුනක් ඇතුලත වගේ. ලර්නර්ස් එකෙන් අහන්න. නැත්තම් 0112516404 අරන් බලන්න සතියෙ දවසක 9 - 3 අතර. එතනින් කියයි සමහරවිට විස්තර. මාත් අරන් බලන්නෝන වැඩකරන දවසක.