ටෙරාසෝ ද ටයිල් ද

Oct 13, 2013
131
1
0
Colombo
ටෙරාසෝ ද ටයිල් ද

:nerd::nerd::nerd:මචන්ලා... Terrazzo කරන එකද Floor Tile කරන එකද ලාභ වැඩේ...(Material Cost + Labor Cost බැලුවම)....වඩා හොඳ කොයි එකද... :rolleyes::rolleyes::rolleyes:
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන් තව තියෙනවා power trowel, titanium floor කියලාත්, වැඩි විස්තර නම් දන්නෑ.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ටෙරාසෝ වල පැවැත්ම ටික කාලයයි මචං. කාලයක් ගිහාම තැන් තැන් වලින් පොඩි පොඩි පොතු පොතු වගේ කෑලි ගැලවෙනවා. අනික සමහර වෙලාවට දියර වර්ග වැටිලා කාලයක් තිබුණොත් ඒක ටෙරාසෝ එක ඇතුලට බහිනවා. ආයේ සුද්ද කරාට යන්නේ නෑ......
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    cement cut and polish ,concrete cut and polish hotel wala,aluth gewal wala karanwa.
    ganan adui kiyala kiyanne.terrazzo ekanam godak aya awul kiyanwa
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    මටත් ඕක මේ දවස් වල තියෙන ප්‍රශ්නයක්.

    වාසි අවාසි දෙකම තියෙනවා.

    ටයිල් වල වාසි අවාසි
    - පොලිශ් කරන්න ඔනා නෑ. මොප් කරපුවහම ඇති.
    - අල්ලන්න ලේසී, වැඩි කාලයක් යන්නෙ නෑ.
    - මැශින් දාලා කපන්න ඔනා නැ.
    - එක තැනක කඩුනොත් එක ටයිල් එකක් අයින් කරල අලුතෙන් ඒකම හයි කරන්න පුලුවන්.
    - ටයිල් වල ස්ටයිල් එක කාලෙන් කාලෙට වෙනස් වෙනව.
    - ගාන වැඩියි ටෙරාසෝ වලට වඩා.
    - ටයිල් වර්ග අඩියක් අල්ලන්න කුලිය රු 50 - 60 වෙනවා. බඩු නැතිව.
    - දැන් අල්ලන්නෙ 2X2 ටයිල්. රොසෙල් එකේ 2x2 රු 850+ වෙනව. සේල් එකේ රු 600 ඉදන් තියෙනව. එතකොට වර්ග අඩියකට ටයිල් එකකට රු 150 ක් වෙනව අඩුම තරමෙ.
    - කුලිය සහ අනෙක් බඩුත් එක්ක බලපුවහම වර්ග අඩියකට රු 220 - 250 ත් අතර ගානක් යයි.
    - රොසෙල් සේල් එකක් තියෙනව තලවතුගොඩ. ඒත් එක ස්ටයිල් එකකින් ටයිල් 100 ක් ගන්න නෑ.

    ටෙරසෝ වල වාසි අවාසි
    - අවුරුදු ගානක් කප කප පාවිච්චි කරන්න පුලුවන්.
    - තමන්ට ඔන ස්යිස් එකකට, පාටකට කොටුව හදාගන්න පුලුවන් 1x1, 2x2,4x4.
    - හොද පෙනුමක් තියෙනවා පොලිශ් කරල ගත්තහම,
    - මාසෙකට දෙකකට සැරයක් පොලිශ් කරොත් ලස්සනට තියගන්න පුලුවන්.
    - දානකොට එක පාරම දාන්න ඔනෙ. එකම පාටින් දානකොට, දෙපාරකට දැම්මොත් අනිවා පාටෙ පොඩි වෙනසක් හරි තියෙනවා.
    - ගාන අඩුයි. මට පොරක් සෙට් උනා. තද පාට වලට වර්ග අඩියකට රු160 ලා පාට වලට රු 200.
    - හැබයි මේ ගාන බඩු වලටයි, කපන්නයි ඔක්කොටම.
    - ස්කෙටින් වල ටයිල් අල්ලන්න ගාන පොඩ්ඩක් වැඩියි. ටෙරාසො අල්ලලා හොදට මදින්න බෑ. හොදම වැඩේ ලීයක් ගහන එක පොලිශ් කරලා.

    මීට වඩා වැඩි විස්තරයක් දැනගත්තොත් මටත් කියපන්.

    මගේ තීරණය ටෙරාසෝ (සුදු පාට එක )