ටෙරාසෝ මැෂිමෙන් කපලා පොලිශ් කරන අය

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    ටෙරාසෝ මැෂිමෙන් කපලා පොලිශ් කරන අය

    සිමෙන්ති පොලව ටෙරාසෝ මැෂිමෙන් කපලා පොලිශ් කරන අය ඉන්නවනම් කියනවාද ? පොඩි කාමර තුනක් තමයි තියෙන්නෙ. වර්ග අඩියකට කීයක් ගනීවිද ?

    ටයිල් කරන එකද ලාභ ? නැත්නම් සිමෙන්ති පොලව ටෙරාසෝ මැෂිමෙන් කපන එකද ?

    මට නම් ලස්සන රතු පාට දිලිසෙන සිමෙන්ති පොලව

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ........
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Terracotta tiling is just like doing terraso.. but you can get beautiful colour schemes and a wonderful result. Cool to the feet on bare and lasts pretty long.

    However, if you mess it up., you have to do it all over again.

    I got it done to my place, around 2000 sqft, and the result is just breathtakingly beautiful. Call this guy.

    Name : Anura
    Location : battaramulla
    Price : 180/- per sqft, if it's a large area.
    Number :0776045915
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    I got something similar to this done..

    terracotta-tile-camaro-h2.jpg
     
    • Like
    Reactions: Mali2009

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටයිල් කරපන් මචන් මොප් කරන්න විතරයිනේ ඕනේ වෙන්නේ. ටෙරාසෝ ලස්සනයි හැබැයි කට්ට කන්න ඕනේ පොලිෂ් කරන්න ගියාම. හොඳ තද පොලිෂර් එකකුත් ඕනේ හූවර් රොවෙන්ටා වගේ. මේන්ටේන් කරන්න යන වියදම වැඩි ටෙරාසෝ වල ටයිල් වලට වැඩිය. හොඳ ටයිල් බාස් කෙනෙක් අල්ලලා ලස්සනට වැඩේ කරගනින් මචන්.
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    Price : 180/- per sqft, if it's a large area.
    Number :0776045915


    මට තියෙන්නෙ පොඩි ප්‍රමානයක්. කාමර තුනක් (12x 11) . ඉතිං එතකොට වියදම වැඩිවෙයි නේද ?

    මම කැමති රතු පාටට දිලිසෙන පොලවට. ඒකයි හොයන්නෙ.
    මම ගෙදරක දැක්කා සිමෙන්ති පොලව ලස්සනට කපල මැදලා තියෙනවා. මටත් ආසයි ඒ විදිහට. හැබැයි ඒක අවුරුදු 30ක් විතර පරනයි. සිමෙන්තිය මැශිමෙන් කපල තියෙන්නෙ.
    නිකම්ම සිමෙන්ති දාල පොලිශර් එකෙන් මැදල නෙවෙයි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    ELAKIRI EKETH HITIYA OHOMA CUT & POLISH KARANA KENEK
    ONE NAM KIYANNNA HOYALA DENNAM

    සිමෙන්ති පොලව කපල පොලිශ් කරන කෙනෙක්ද?

    ලස්සන රතුපාටට දිලිසෙන විදිහට......
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    tile-
    mulika wiyadama wadi.
    ita passe wiyadam na.
    habai aye aluthma wage karanta/wenas karanta ba.

    teraso-
    mulika wiyadama adui.
    ita passe kalekata sarayak kapanta wenawa.
    habai kapuwama aye aluthma wage thamai ithin.

    red cement-
    aduma wiyadama meka.
    kalekata sarayak polish karama hai.
    eth ithin dan mewa karanne nane ban aluth gewal walata.

    titanium cement-
    meka karana ayanam wadiya nathuwa athi thama mehe.
    tile wagemai. gana adui ita wada.
    tile walatath wada honda lassanata karaganta puluwan.
    kalekata sarayak kapala aluth kara gantath puluwan.
    habai hariyata kare naththan crack wenawa.
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    ටෙරාසෝ මැෂිමෙන් කැපුවම සිමෙන්ති පොලව crack වෙනවලු ඒ කතාව ඇත්තද ?
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    ටෙරාසෝ මැෂිමෙන් කැපුවම සිමෙන්ති පොලව crack වෙනවලු ඒ කතාව ඇත්තද ?


    අනේ දන්න කෙනෙක් කියන්නකෝ....................