Ah ආව බන්,telescope eka awada bn, review ekak dapanko math ekak ganna hadanne![]()
හැබැයි ගිය සතියෙ තමයි හරියට යූස් කරන්න උනේ, ගත්තු දවසෙ ඉඳන් හවසට වහිනවා
රිවීවු එකක් දාන්නම්,
Short review එකක් කිවුවොතින්
මේක ටිකක් අල්ලලා යන හොබි එකක් වගේ, ආස හිතෙනවා, දැනට ජුපිටර් ගැලීලියෝ මූන් සෙට් එකත් එක්ක, සැටර්න් රිනගස් එක්ක එහෙම බලා ගත්තා.
ටෙලස්කෝප් එක ගැන කිවුවොතින් මවුන්ට් එක ඒ තරම් කොලිටි නැහැ, ට්‍රයිපොඩ් එක සොලිඩ් ඒ උනාට මවුන්ට් එක ටිකක් flimsy වගේ, හැබැයි ටෙලස්කෝප් එකේ කොලිටිය ශේප්, eyepeice 2k හම්බුනා ඒ දෙකෙන් 10mm එක කොලිටි, 25mm එක නම් චීප් ෆීලින්ග් එකක් තියෙන්නෙ , තව 3x barlow lens එකක් හම්බුනා ඒකත් ටිකක් චීප් ෆීලින්ග් එකක් තියෙන්නෙ, ෆිල්ටර්ස් 3කුත් හම්බුනා ඒව ශේප්
ටෙලස්කෝප් එක අවුලක් නැතිව වැඩ කරනවා, ඔප්ටිකල් කොලිටි එක හොඳයි, මේකෙන් ගොඩක් ඒව ඉගෙනගත්තා සහ තාම ඉගෙනගන්නවා, පලවෙනි ටෙලස්කෝප් එක විදියට මේක ගැන මම සැටිස්ෆයිඩ්.
ෆෝන් එක සෙට් කරලා ෆොටෝ දෙක තුනක් ගත්තා හැබැයි තාම long expose කරලා හරි stack කරලා හරි ට්‍රයි කරන්න බැරි උනා.
තව ටික කාලයක් බලලා sky watcher quattro සීරීස් එකෙන් එකක් ගෙන්න ගන්නවා 250pds හරි 300pds දෙකෙන් එකක්,
හැම එකේම පුලුවන් ඇති, මට ආපු එකේ නම් ෆෝන් එක හයි කරන්න ඇඩැප්ටර් කෑල්ලක් ආවාhttp://optics.sandtgroup.lk/product-showcase
මේ තියෙන ඒවලින් බලල පොටෝ එකක් සේව් කරගන්න ක්‍රමයක් තියෙන්නෙ මොකේද ?
------ Post added on Dec 29, 2021 at 7:22 AM


ochchara ewa aran mokeda uba tiyanna yanne?

colors ekka?