ow nikon d5600 ekak nm tynwa, eka athi weida ban?ela man balala dannam setup ekak. DSLR ekak tiyeda?
ow nikon d5600 ekak nm tynwa, eka athi weida ban?ela man balala dannam setup ekak. DSLR ekak tiyeda?
owa uge budget ekata ganna ba hoda mount ekak ekka.Celestron Edge HD 9 or 11. Gods choice
ah eka hodatama athi. man ganne D5300 kin, oketh tiyenne same sensor da koheda.ow nikon d5600 ekak nm tynwa, eka athi weida ban?
colors penne na machan visually baladdi apita penne gray. ape aha karuwale colors walata sanwedi adui godak.
habai onema camera ekakata wadinawa athi wenna expose karoth.
paya 2-3 wath athi oke exposure eka.
me oke man gatta ekak Total exposure: 1 hour 36 minutes
View attachment 153916
light pollution nisa ban. colombo ganna deyak na.nice...machan, dawasak ella giya welaawaka haputale hariye ahasa balanakota me wage tharu godak eka laga eka laga thiyenawa dakka....i have never seen sky like that before...
ape gewal wala idala balanakota ehema nane bn...
mokakda e case eka??? ai eheta ehema penne?
මට ටෙලස්කෝප් එකක් ගන්න කියලා හිතුනා, කලින් එකක් යූස් කරලා එක්ස්පීරියන්ස් එකක් නැහැ හැබැයි අයිඩියා එකක් තියනවා ඕව ගැන, ගන්න හිතුවෙ refractor එකක්, USA වලින් වගේ ගෙන්න ගත්තත් මෙහෙන් ගන්න ගානම වගේ යනවා, අනික ඔය වගේ ඒවට ටැක්ස් එක වැඩී ඒක නිසා එහෙම ගෙන්න ගන්න එක පාඩු වෙන්නත් පුලුවන්
ටිකක් හොයලා බැලුවම විකුනන තැන් දෙක තුනක් හම්බුනා කතා කරලා බැලුවම මුන්ට http://optics.sandtgroup.lk/product-showcase ඒව ගැන හොඳ අයිඩියා එකකුත් තියනවා සහ පේන විදියට ගෙවන ගානට සාධාරන කොලිටියක් ඇති ටෙලස්කෝප් එකක් හම්බෙනවා වගේ
ඒක නිසා මම බැලුවෙ මෙයින් එකක් ගන්න කියලා, හොයපු විදියට ගොඩක් අය කියලා තියෙන්නෙ මුලින් ටිකක් බේසික් එකක් අරන් පස්සෙ පුරුදු උනාම ඇඩ්වාන්ස් එකක් ගන්න කියලා, හැබැයි මට තව එකක් ගන්න අයිඩියා එකක් නැති නිසා එක සැරේම ටිකක් හොඳ එකක් හරි mid range එකක් හරි ගන්න කියලා හැදුවෙ
දැනට හිතං ඉන්නෙ අර ලිනක් එකේ තියන මෙතන තියන 900114EQ (apeture 114mm, focal length 900mm) එක හරි KDB640102 (apeture 102mm, focal length 640mm)ගන්න කියලා, සමහරවිට පස්සෙ හිත වෙනස් වෙලා KDB1300160 ගන්නත් බැරි නෑ
දැනට ටෙල්කෝප් එකක් තියන හරි දන්න හරි කෙනෙක් ඉන්නවා නං ඇඩ්වයිස් එක්ක දෙන්න, අනික මේ brand එකේ ටෙලස්කෝප් යූස් කරන කවුරු හරි ඉන්නවා නම් build quality එක ගැන එහෙම විස්තරයක් දාන්න.
මුගේ ලඟත් නැති මගුලක් නැහැ බැලුවම
මම බැලුවෙ බන් Aperture/focal lenth එක එහෙම බැලුවම S&T උන්ගෙ ලඟ තියන ස්පෙක්ම තියන එකක් US වලින් ගෙන්න ගන්න මෙහෙන් ගන්නවට වඩා ගානක් යනවාmehen gannawanam S&T eka hodai. nikan seller la newei astronomy gana danna minissu.
oya table top eka epa mount tripod tiyena equatorial eka ganna
US walin genawanam freight forward ekakin thamai. man telescope godak gennala tiyenawa sarin sare ehema. ube budget eke hariyata nam ehema gena eka alabai.
ඒක තමයිටෙලස්කෝප් එකෙන් පේන්නෙ අපි උපන්දා ඉඳන් දැක්ක අහසේ වපසරියට වඩා බොහොම පොඩි කොටසක වර්ධිත රූපයක්නෙ. ටෙලස්කෝප් එක ඇඩ්වාන්ස් වෙනවා කියන්නෙ observe කරන වපසරිය පොඩි වෙනවා කියන එක. පියවි ඇහෙන් අහස observe කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ට එක පාරට මෙහෙම පොඩි කෑල්ලක් දිහා බලන්න හුරු වෙන එක අමාරුයි. ටෙලස්කෝප් එකේ magnification වැඩි වෙන තරමට ඒ අමාරුව වැඩියි. බලන්න ඕනෙ area/ object එක දිහාවට ටෙලස්කෝප් එක focus කරගන්නවත් තේරෙන්නෙ නෑ අන්තිමට. ඒකයි මුලින් බේසික් එකකින් පටන් අරන් ටික ටික ඇඩ්වාන්ස් ඒවට යන්න කියන්නෙ. සාමාන්‍යයෙන් recommend කරන්නෙ, naked eye > binocular > refractor > reflector ඔය විදියට යන එක. S&T එකේ කට්ටියගෙන් ඇහුවා නම් එයාලා ඇඩ්වයිස් කරලා ඔයාට හරියන එකක් තෝරලා දෙයි. උන් ට්‍රේනින් එහෙමත් කරනවා මන් දන්න තරමට, ඇස්ට්‍රොනොමි සීන් එකේ ඉන්න උන් හින්දා.
ඒකම නෙමයි මචන් ටාගට් එක, දැන් ගෙදර ඉන්න නිසා ෆ්‍රී ටයිම් තියනවා වෙන දේවල් වලටComet Leonard closest to Earth December 12
oka ballana da yanne ?
US walin genna puluwan nam aniwa aduwata puluwan. kohenda baluwe? ebay amazon walata wada kelinma balanna ewa wikunana site walaමම බැලුවෙ බන් Aperture/focal lenth එක එහෙම බැලුවම S&T උන්ගෙ ලඟ තියන ස්පෙක්ම තියන එකක් US වලින් ගෙන්න ගන්න මෙහෙන් ගන්නවට වඩා ගානක් යනවා
US වල හොඳ brand තියනවා ඒක නිසා බිල්ඩ් කොලිටි එහෙම හොඳ ඇති. මෙහෙන් ගත්තම bang for buck වැඩියි වගේ මට තේරුනේ
මම US වලින් ලොකු පැකේජ් දැනටමත් ගෙන්නනවා මචන්, ඒක නිසා ගෙන්නගන්න එක මට කිසි අවුලක් නැහැ.
මම දාල තියන තුනෙන් 50ට දාල තියන එක ගන්න තමයි දැනට වැඩිපුර චාන්ස් එකක් තියෙන්නෙ
ඒක තමයි
මම උන්ගෙන් මුලින් ගන්න හැදුවෙ අර 90ට දාල තියන එක ගන්න, උනුත් කිවුවා කලින් යූස් කරලා එකේස්පීරියන්ස් එකක් නැත්නම් ඒක ගන්න එපා කියලා. දඟලගෙන ගත්තට ඕක මහලොකුවට යූස්වෙයිද දන්නෙත් නැති නිසා තමයි ටිකක් ඇවරේජ් එකක් ගන්න හැදුවෙ
ගන්න එක අවුලක් නැහැ පොඩි එකා ඉන්න නිසා ඌ හරි යූස් කරයි පහුවෙලා ,
pala pala mam gatta hinda tama thota ona wune gamPonnayaමුගේ ලඟත් නැති මගුලක් නැහැ බැලුවම
200mm wage telescope lens ekak araganna ekada natam around 400$ wage telescope ekak ganna ekada bn worth?US walin genna puluwan nam aniwa aduwata puluwan. kohenda baluwe? ebay amazon walata wada kelinma balanna ewa wikunana site wala
telescope bara nisa sea freight geneddi labai. man gennuwe http://www.tricomaritimeusa.com eken. masa 1.5-2 yanawa enna nam.
https://optcorp.com
https://telescopes.net/
https://www.bhphotovideo.com/c/browse/Telescopes-Astronomy/ci/3389
https://www.telescope.com/
https://agenaastro.com/
https://www.firstlightoptics.com/
https://www.cloudynights.com classified section / https://craigslist.org for used telescopes (maru deals tiyenawa)
180$ 5" meka
https://telescopes.net/powerseeker-127eq-5-newtonian-reflector.html
$389 computerized alt-az reflector
https://telescopes.net/meade-starnavigator-ng-114-reflector-218003.html
me deken ekak sahena hodai. oya computerized mount eka godak hodai price ekata.
https://telescopes.net/22096-nexstar-102-slt.html - refractor
https://telescopes.net/31145-nexstar-130-slt.html - reflector
Telescope ekai tripod ekai freight forwarding dala genalla tax walatai shipping walatai keeyak yaida tattayoUS walin genna puluwan nam aniwa aduwata puluwan. kohenda baluwe? ebay amazon walata wada kelinma balanna ewa wikunana site wala
telescope bara nisa sea freight geneddi labai. man gennuwe http://www.tricomaritimeusa.com eken. masa 1.5-2 yanawa enna nam.
https://optcorp.com
https://telescopes.net/
https://www.bhphotovideo.com/c/browse/Telescopes-Astronomy/ci/3389
https://www.telescope.com/
https://agenaastro.com/
https://www.firstlightoptics.com/
https://www.cloudynights.com classified section / https://craigslist.org for used telescopes (maru deals tiyenawa)
180$ 5" meka
https://telescopes.net/powerseeker-127eq-5-newtonian-reflector.html
$389 computerized alt-az reflector
https://telescopes.net/meade-starnavigator-ng-114-reflector-218003.html
me deken ekak sahena hodai. oya computerized mount eka godak hodai price ekata.
https://telescopes.net/22096-nexstar-102-slt.html - refractor
https://telescopes.net/31145-nexstar-130-slt.html - reflector
ay me thadi padi aran higana talks denne. kelinma ganin celestrone Edge HD. ridei200mm wage telescope lens ekak araganna ekada natam around 400$ wage telescope ekak ganna ekada bn worth?
astro photography karana puluwan neh dslr only? mulin 400$ wage tyna telescope ekak aran wadeta bahina eka hodai neh![]()

chinese shit hena lokui kiyalada hithan inne gam ponnaya. oka panadura idan moratuwata alluwath mukuth penne naBH have the best shipping prices but most of their scopes are sold out.
pala pala mam gatta hinda tama thota ona wune gamPonnaya
------ Post added on Dec 13, 2021 at 2:00 PM
kalin tibba AVX ekai OTA ekatai giye 4000 wage taxTelescope ekai tripod ekai freight forwarding dala genalla tax walatai shipping walatai keeyak yaida tattayo
shipping kochchara giyada. mirror bidila ena scene naddakalin tibba AVX ekai OTA ekatai giye 4000 wage tax
dan tiyena ekata nam 15k wage giya eka sahena expensive nisa
telescope official tax rate eka 10% da koheda. custom officer ta talks ekak dammama ita godak aduwen shape karanawa.
ehemath awlak na mama me ubata hoda mount+OTA ekak bala bala hitiye 2000$ ta200mm wage telescope lens ekak araganna ekada natam around 400$ wage telescope ekak ganna ekada bn worth?
astro photography karana puluwan neh dslr only? mulin 400$ wage tyna telescope ekak aran wadeta bahina eka hodai neh![]()
Pala pala umbe ammata gange kimbula hukalakalin tibba AVX ekai OTA ekatai giye 4000 wage tax
dan tiyena ekata nam 15k wage giya eka sahena expensive nisa
telescope official tax rate eka 10% da koheda. custom officer ta talks ekak dammama ita godak aduwen shape karanawa.
60$ indan tiyenawa wadima giye 130$, eke hena lot ekak badu awa.shipping kochchara giyada. mirror bidila ena scene nadda
ridila wate karakenawaPala pala umbe ammata gange kimbula hukala

wife epa kiwwa car eka gatte, e asse mekath gathoth mama vinasaiay me thadi padi aran higana talks denne. kelinma ganin celestrone Edge HD. ridei
------ Post added on Dec 13, 2021 at 2:57 PM
ow 2000$ ta wada nam ba ban, godak forum wala tyne entey ekakin mulin try karala idapan kiyala. loku setup ekak gahanna kalin beginner idala yana eka hodai da? epa wela use kale natam investment eka aparade nisa.ehemath awlak na mama me ubata hoda mount+OTA ekak bala bala hitiye 2000$ ta
200mm lens ekak tibbata wadak na mount ekak tiyenna epai track karanna puluwan. mount eka equatorial computerized mount ekak gattanam DSLR +lens eke gahanna puluwan. hoda mount ekak 1000$ wage ganna puluwan. mama kalin use kara main mount eka celestron advanced VX ekak. eka dan 1000$, dan use karanne EQ6-R pro ekak. eka dan 1675$
https://telescopes.net/celestron-advanced-vx-8-edgehd-telescope-12031.html
mewage setup ekakin sahena wadak ganna puluwan. mekata thawa accessories one field flattener ekai guide camera guide scope wage. ethakota over the budget.
boru kiyapan. mama laksha 2kata ipad ekak aran ammata 15000i kiwwawife epa kiwwa car eka gatte, e asse mekath gathoth mama vinasai
ow 2000$ ta wada nam ba ban, godak forum wala tyne entey ekakin mulin try karala idapan kiyala. loku setup ekak gahanna kalin beginner idala yana eka hodai da? epa wela use kale natam investment eka aparade nisa.
boru kiyane kohmada ban credit card eke dilisi dilisi bill eka penakotaboru kiyapan. mama laksha 2kata ipad ekak aran ammata 15000i kiwwa
kalin telescope ekak tibilama nathnam normal ekakin patan ganna eka thamai hoda. 500-600$ wage tiyena computerized ekak ganna. DSLR eka gahala photo tikak gannath puluwan ewain. mechanical mount walin navigate karanna giyama epa wenawa normal kenekta. igenaganna nam hodai ehema.wife epa kiwwa car eka gatte, e asse mekath gathoth mama vinasai
ow 2000$ ta wada nam ba ban, godak forum wala tyne entey ekakin mulin try karala idapan kiyala. loku setup ekak gahanna kalin beginner idala yana eka hodai da? epa wela use kale natam investment eka aparade nisa.
math telescope ganiddi gedarata boru ganan kiyanneboru kiyapan. mama laksha 2kata ipad ekak aran ammata 15000i kiwwa
nathnam 1000k kathandara