ටෙලිකොම් එකත් ඉන්දියාවට???

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක තමා මාත් කිව්වේ.ඉස්සරහට හදන ඩිජිටල් ID card ඵක හදන්නෙත් ඉන්දියාවෙන්.ඒකෙන් ලංකාවේ උන්ගේ ඔක්කොම දත්ත ඉන්දියාවට තමයි කොහොමත්.❤️
    දැනටත් ලංකාවේ ඔය දත්ත ඔක්කොම ඉන්දියාවේ තියනවා බන්. කලබල වෙන්න එපා.
    මේවා මේ මාසේ ගෙවාගන්න මවන නිව්ස් විතරයි
     
    • Like
    Reactions: Draco Malfoy

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    පල සුත්තෝ ..රේලයන්ස් ගේමට බැස්සොත් පාඩුද ..තොපිලට JIO එහෙම හම්බුනහම කොහොමද සැප Rs 1000 අන්ලිමිටඩ් 100 Mbps ඉන්ටර්නෙට් ගැන මේ යක්ක දුපතේ හිතන්න වත් පුලුහන්ද...ඉන්දියන් ගන්කබරයෝ ලෝකෙට ප්ලග් කරල ෆ්රිලාන්සිං/එඩියුකේෂන් ඔක්කොම උස්සලා තිබ්බේ jio තමයි ...අපේ උන් ඕක අවහම වැල විතරක් බලනවානම් ඉතින් අපේ යක්ක පුත්තුන්ගේ ප්‍රශ්නයක් ...මේක ඇත්තටම හොද දෙයක් ..දනටැහැ SLT 49% රජයට අයිති එකෙන් ..උබල අපිට ලැබෙන දෙයක් නැ ...ඒ හින්ද මේ වගේ හොද දේවල් වලට අකුල් හෙලන්නේ නැතුව හිටපියවූ ...ජය හෝ මොදී ජි ..ජයහෝ අම්ම්භානි ජි ...
    තරඟකාරී මිලට තෙල් දෙන්න ආව වගේ වෙන්නේ නැතිවෙයි කියල සුවර්ද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාව හින්දු රටක් කරගන්න කැමති නැද්ද දෙමළෝ?🥱

    dan ranil hora neweda??

    @netudara මෙන්න වරෙං ජෙප්පො ටෙලිකොම් එක විකුණන්න යන්නෙ. බැනලා දාපං ත්‍රෙඩ් එකක්

    @netudara wesige putho, menna jeppo SLT eka wikunawana demalunta
    ------ Post added on Jan 14, 2024 at 8:39 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හැබැයි Jio ගත්තොත් ලෝකල් මිටි නෙට්වර්ක් වලට බඩුම තමා. :lol:
    I Need That Spongebob GIF by Tainy
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    un any data wadi karapu nisa sure na.
    SLT eken ayin wenna ganipu kaaleth unlimited nathi unath night data wadi.unge marketing eke un hithana tharam night data usersla na.

    Un oye night unlimited denne Jio ekata one nisa wenna puluwan. Night data unlimited deela oye unlimited dunna gaman ena aggressive traffic eka minimize karama Jio wage loku player kenekta meheta awith Anytime Unlimited denna puluwan danata thiyena resources walinma. Passe hemita hemita infrastructure eka hadana gaman.

    Eyalage illimata ehema kara wenna puluwan.
     
    • Like
    Reactions: Kavindu1221

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    SLT එකේ දැනටත් true අන්ලිමිටඩ් එකක් තියනවා නේද 50Mbps
    oya kiyanne ara slt fiber 'flash' kiyala name eken yana package neda? e tika nam thiyenawa but e package use karana customer percentage eka godak adu athi. eka nisa loku load issue ekak nathuwa athi.

    mama mainly adahas kale jio eka slt eka gaththoth & jio india wala karanawa wage okkoma fiber packages unlimited kaloth (with different speed caps) e ena load eka dan thiyena slt fiber grid ekata handle karaganna puluwanda kiyala?
     
    • Like
    Reactions: Kavindu1221

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560

    ඔවු මම කිවුවෙ ඒ ෆ්ලෑශ් පැකේජ් එක තමයි. ඒ පැකේජ් වල ගාන සාධාරනයි මට නං පේන විදියට
    මම ඩයලොග් අන්ලිමිටඩ් එක තියාගෙනම SLT Fibre ලයින් එකකට පේ කරා සමහර විට හෙට කනෙක්ශන් එක ලැබෙයි මට. මම ඉල්ලුවෙ ඒ flash පැකේජ් එකක් තමයි

    ඒක ඉතිං තීරනේ වෙන්නෙ එහෙම දෙනවා නං දෙන පැකේජ් වල ගාන අනුව නේද
    ලොකු ගානකට දුන්නොතින් ලොකු වෙනසක් නැහැ පොඩි ප්‍රතිශතයක් විතරක් ඕක යූස් කරන්න ගනී
    පොඩි ගානකට දුන්නොතින් හැම කෙනාම යූස් කරන්න අරගෙන කාටවත් යූස් කරන්න බැරිව යයි. අනික මෙහෙම දේකුත් තියනවා ඕක ෆුල් අන්ලිමිටඩ් දුන්නොතින් සතියක් විතර හැම එකාම මුලු ඉන්ටෙනෙට් එකම ඩවුන්ලෝට් කරන්න ට්‍රයි කරලා පස්සේ තේරුනාම එහෙම නෙමෙයි අන්ලිමිටඩ් තියනවා නං on demand ඕන දෙයක් යූස් කරන්න පුලුවන් කියලා හිතලා සාමාන්‍ය තත්වෙට පත්වෙනවා එතකොට සාමාන්‍යඑන් තියන ලෝඩ් එකම තියෙයි.

    මම දන්නෑ ලිමිටඩ් පැකේජ් තියන අය ඩේටා ඉතිරි කරන්න කියලා හිතලම අඩුවෙන් යූස් කරනවද කියලා. මට කොහොමත් අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් තියෙන්නෙ ඒක නිසා එහෙම හිතලා යූස් කරන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Draco Malfoy

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    oya kiyanne ara slt fiber 'flash' kiyala name eken yana package neda? e tika nam thiyenawa but e package use karana customer percentage eka godak adu athi. eka nisa loku load issue ekak nathuwa athi.

    mama mainly adahas kale jio eka slt eka gaththoth & jio india wala karanawa wage okkoma fiber packages unlimited kaloth (with different speed caps) e ena load eka dan thiyena slt fiber grid ekata handle karaganna puluwanda kiyala?
    ෆ්ලෑෂ් පැකේජස් නෙමේ. වෙන ටෘ අන්ලිමිටඩ් පැකේජස් කීපයක් තියනවා. ෆ්ලෑෂ් පැකේජස් වලටත් කැප් එකක් තියනවා
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔවු මම කිවුවෙ ඒ ෆ්ලෑශ් පැකේජ් එක තමයි

    ඒක ඉතිං තීරනේ වෙන්නෙ එහෙම දෙනවා නං දෙන පැකේජ් වල ගාන අනුව නේද
    ලොකු ගානකට දුන්නොතින් ලොකු වෙනසක් නැහැ පොඩි ප්‍රතිශතයක් විතරක් ඕක යූස් කරන්න ගනී
    පොඩි ගානකට දුන්නොතින් හැම කෙනාම යූස් කරන්න අරගෙන කාටවත් යූස් කරන්න බැරිව යයි. අනික මෙහෙම දේකුත් තියනවා ඕක ෆුල් අන්ලිමිටඩ් දුන්නොතින් සතියක් විතර හැම එකාම මුලු ඉන්ටෙනෙට් එකම ඩවුන්ලෝට් කරන්න ට්‍රයි කරලා පස්සේ තේරුනාම එහෙම නෙමෙයි අන්ලිමිටඩ් තියනවා නං on demand ඕන දෙයක් යූස් කරන්න පුලුවන් කියලා හිතලා සාමාන්‍ය තත්වෙට පත්වෙනවා එතකොට සාමාන්‍යඑන් තියන ලෝඩ් එකම තියෙයි.

    මම දන්නෑ ලිමිටඩ් පැකේජ් තියන අය ඩේටා ඉතිරි කරන්න කියලා හිතලම අඩුවෙන් යූස් කරනවද කියලා. මට කොහොමත් අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් තියෙන්නෙ ඒක නිසා එහෙම හිතලා යූස් කරන්නෙ නැහැ.
    ow. mulin nidamaragena download karala eita passe normal wei boho durata.
    jio india wala denne okkoma unlimited. speed walin & OTT services walin thama wenas wenne packages.
    30mbps, 100mbps etc.

    https://www.jio.com/selfcare/plans/...ist/?category=Monthly&categoryId=TW9udGhseQ==
    J587Vpm.png

    ෆ්ලෑෂ් පැකේජස් නෙමේ. වෙන ටෘ අන්ලිමිටඩ් පැකේජස් කීපයක් තියනවා. ෆ්ලෑෂ් පැකේජස් වලටත් කැප් එකක් තියනවා
    ow eka aththa. mama adahas kale okkoma packages unlimited kaloth jio india wala thiyenawa wage, danata thiyena grid ekata handle karanna puluwan weida kiyana eka.
    ------ Post added on Jan 15, 2024 at 11:02 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ෆ්ලෑෂ් පැකේජස් නෙමේ. වෙන ටෘ අන්ලිමිටඩ් පැකේජස් කීපයක් තියනවා. ෆ්ලෑෂ් පැකේජස් වලටත් කැප් එකක් තියනවා
    ඔවු ඔවු මටත් වැරදුනා
    Flash වල ස්පීඩ් කැප් එකක් තියනවා Fibre Unlimited 10, Fibre Unlimited 25, Fibre Unlimited 50, කියලා තියනවා නේ පැකේජ් සෙට් එකක්. ෆ්ලෑශ් ටිකත් ඔය වගේම නං වලින් තියන නිසා පැටලුනේ
    ඒව තියෙන්නෙ Fibre Unlimited flash 10, Fibre Unlimited flash 25, Fibre Unlimited flash 50 කියලානේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ow. mulin nidamaragena download karala eita passe normal wei boho durata.
    jio india wala denne okkoma unlimited. speed walin & OTT services walin thama wenas wenne packages.
    30mbps, 100mbps etc.

    https://www.jio.com/selfcare/plans/...ist/?category=Monthly&categoryId=TW9udGhseQ==
    J587Vpm.png

    ow eka aththa. mama adahas kale okkoma packages unlimited kaloth jio india wala thiyenawa wage, danata thiyena grid ekata handle karanna puluwan weida kiyana eka.
    ------ Post added on Jan 15, 2024 at 11:02 AM
    මං හිතන්නෙ මචං ටෙලිකොම් එකට ඒකට බෑන්ඩ්විත් එක තියනවා. රෑ අන්ලිමිටඩ් දෙන්න පටන්ගත්ත මුල්ම දවස්වලවත් කිසිම තදබදයක් තිබුනෙ නෑ. ටික දවසක් 600 විතර ආව ස්පීඩ් එක රෑ. දැන් නං ආයෙ 250~300 තමා එන්නෙ.
    කොහොමටත් තදබදයක් තිබ්බත් දවස් කීපයක් යද්දි හරි යාවි. බානවා කියලා ඔය හැටි බාන්න දේකුත් නෑනෙ. වැඩිම උනොත් 4K දාල යූටියුබ් දාල තියෙයි. කොහොමත් සාමාන්‍යකරණය උනාම අවුලක් නැති වේවි
    ඔය කැප් නැති කාලයක් තිබ්බා 2009 විතර වෙනකල්. ADSL Unlimited. ඊට පස්සෙනෙ බලෙං කන්වර්ට් කලේ ඒ පැකේජස් ටිකත් ටයිම් බ‌ේස් වලට..
     
    • Wow
    Reactions: Draco Malfoy