ටෙලිකොම් එකේ උනුත් දන්නෙ නෑ පැකේජ් වැඩ කරන විදිහ.. 😤😤😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    අදත් දැම්මා කම්ප්ලේන් එකක්. මුලින්ම ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා බැලුවා අදත් කැපෙනවද කියල ඩේටා. සට සට ගාලා කැපෙනවා. අප්ලෝඩ් නවත්තපු ගමන් යූසේජ් එකත් නවතිනවා. ඉතින් දැම්මා කම්ප්ලේන් එකක්.

    ඔන්න කතා කලා උන්ගෙ හෙඩ් ඔෆිස් එකෙන් එකෙක්. කතා කරලා කියනවා ට්‍රියෝ ශයින් එක දැන් දෙන්නෙ නැහැල්ලු. පීක් ටයිම් එකේ අප්ලෝඩ් කරන එව්වා කොහොමත් පැකේජ් එකෙන් අඩුවෙනවලු. ඕෆ්පීක් එකේ තමාලු අප්ලෝඩ් අන්ලිමිටඩ්. මම ඇහුවා එහෙනම් මොකටද එනිටයිම් අප්ලෝඩ් අන්ලිමිටඩ් කියලා ප්‍රමෝට් කරන්නෙ කියල. ඔව් ඒක ප්‍රමෝශන් එකේ වැරැද්දක්ලු. මාත් හා එහෙනම් කියල තිබ්බා.

    අන්තිමේ ආයෙ පොර කෝල් කලා ටික වෙලාවකින්. ඊට පස්සෙ කියනවා නෑ ඒ ට්‍රියෝ ශයින් එක තමා දෙනවලු. අප්ලෝඩ් එනිටයිම් අන්ලිමිටඩ් තමයිලු. රෑ 12න් පස්සෙ නෙමෙයිලු. පොරට වැරදුනාලු. වෙන ට්‍රියෝ සෙට් එකක්ලු දැන් දෙන්නෙ නැත්තෙ. කොහොමත් ඩේටා යූසේජ් එකෙන් අඩුවෙන්න විදිහක් නැහැල්ලු අප්ලෝඩ් කරපුවා. එහෙම වෙලා නම් මේක වෙන මොකක්ද ඩිපාට්මන්ට් එකකට දාන්න වෙනවලු. එහෙම දාන්නම් කියල තිබ්බ තාම සද්දයක් නම් නෑ.

    මේකට මේල් එකකුත් ගහන්න වෙයිද සිංහලු? 🙄
     

    isuru cs

    Well-known member
  • May 6, 2012
    307
    256
    63
    LK
    TRCSL eka cc krala dnna mail eka daddi
    ada upload karala ida hada gatta airtel walin :P
    1742556150089.png
     
    • Wow
    Reactions: Heshan Daminda