ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113


    :frown::growl: මීළගට බලාපොරොත්තු වන්න ඩයලොග් නම්බර්ස් වල විස්තර හොයන ආකාරය..ඒ සදහා දායකත්වය අපේ ඩීජේ ගමයා විසින් ය
    .:shocked::shocked:;);):lol::lol:
    :lol::lol::lol::lol:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් මගේ ළඟ ඕක තියෙනවා එත් වැඩ කරන්නේ නැ නෙ
    the application failed to initialize properly click on ok to terminate the program
    කියල එනවනෙ
    මගේ windows xp sp2 තියෙන්නෙ
    .net framework 3.5 එකත් දාල තියෙන්නෙ