ටෙලිකොම් සභාපති ඉවතට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ශ්‍රී ලංකා ටෙලිකොම්හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කර ඇත.නව සභාපතිවරයා ලෙස රියාස් නිවුලර් මහතා පත්කර තිබේ.

    ----------------------------------------------------------------------⬇️

    අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – රොහාන් ප්‍රනාන්දු​

    ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද (20) රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය.

    මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතාව පත්කර තිබේ.

    ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා තවදුරටත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට නිකුත් කර තිබූ නිවේදනයක දැක්වෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Donald Glover Reaction GIF
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතාව පත්කර තිබේ.
    හරි එහෙනම්. ටෙලිකොම් එක ඇතුලේ හෙට ඉඳන්.....
    Melly Goeslaw Indonesia GIF
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    දැන් ඉතින් කුහක ජෙප්පෝ ඇවිල්ලා මෝඩ ගෝටගේ පත්කිරීම් ගැන හොඳ කියමින් රනිල්ට් බනිමින් රචනා ලියයි. :lol:
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113

    ශ්‍රී ලංකා ටෙලිකොම්හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කර ඇත.නව සභාපතිවරයා ලෙස රියාස් නිවුලර් මහතා පත්කර තිබේ.

    ----------------------------------------------------------------------⬇️

    අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – රොහාන් ප්‍රනාන්දු​

    ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද (20) රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය.

    මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතාව පත්කර තිබේ.

    ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා තවදුරටත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට නිකුත් කර තිබූ නිවේදනයක දැක්වෙයි.
    Etisalat weida danne naha
    Lol
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    විකුණනවාට විරුද්ධව සිටි ටෙලිකොම් සභාපති ජනපති නියමයෙන් දොට්ට​

    gossiplankanews

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා එය විකිණීමට එරෙහිව සටන් වැදනු අතර අද ඔහුව ධූරයෙන් නෙරපා වෙනත් අයෙකු පත්කර තිබේ. දැන් එම ධුරයට එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වන රියාස් මියුලර් මහතා පත් කර තිබෙයි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලය අද (20) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති අතර ආයතනයේ පනත ප්‍රකාරව අධ්‍යක්ෂක මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස මෙම යෝජනාව සම්මත කරගෙන ඇති අතර වැඩිදෙනකු ගේ ඡන්දයෙන් එම පත්කිරීම සිදුකර ඇත.
    මේ අනුව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වෙනුවට රියාස් මියුලර් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත් විය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට රියාස් මියුලර් මහතා නම් කිරීම සිදුකර ඇති අතර ඔහු මිට පෙර KPMG හි මෙරට ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට රොහාන් ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේ දිගින් දිගටම විරෝධය පළකර තිබු අතර දැන් ආයතනය පහසුවෙන් අලෙවි කරගන්නට බාධා නැත.
     
    • Sad

    Public utilitie commission ekata dipu game ekama hamu mekatath denawa...
    Ko ban democracy? JR wath mechchara athal gaththe naha oken
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් ඉතින් කුහක ජෙප්පෝ ඇවිල්ලා මෝඩ ගෝටගේ පත්කිරීම් ගැන හොඳ කියමින් රනිල්ට් බනිමින් රචනා ලියයි. :lol:
    රනිල් ලොල්ලො දැනටමත් ඔය ටික කරනව නේද? :lol:
     
    • Haha
    Reactions: NRTG and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    හොද වැඩේ ඕකා තමා ඕක විකුනලා රට දියුණු කරන්න දුන්නේ නැති එකා. දැන් සැප ද 🤣🤣🤣 රනිල් මහත්තයගේ ගෝලයා දැන් ලස්සනට මේක හදලා ගනී. ආදරෙයි රන් පච්චී ❤️❤️❤️
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔය දෙරන කො ඔව්නර් වරුනි අමුනුගම ගෙ හස්බන්
    ow.
    chairman post ekata echchara adaala nathi unath meya telecom field eka gana normal dewal tikkwath danne na wage katha kale youtube,news interview waladi.
     
    • Like
    Reactions: NRTG