ටෙලිකොම් සාරය උරාබොන ග්‍රෙග් යංග්!!
ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියාවන ග්‍රෙග් යංග් විසින් තමන්ගේ හිතවතුන් වෙත ටෙලිකොම් සමාගමේ ව්‍යාපෘති ලබාදීම නිසා ටෙලිකොම් සමාගමේ ලාභාදයිත්වය පහල බැස ඇත.
ග්‍රෙග් යංග් මහතා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට පත්ව එන්නේ Maxies සමාගමේ අවශ්‍යතාවයක් මතය.ටෙලිකොම් සමාගමේ 45% කොටස් හිමිව ඇත්තේ maxies සමාගම සත්ව වන අතර මේ වන විට ග්‍රෙග් යංග් විසින් ඉටු කරමින් සිටින්නේ maxies සමාගමේ අවශ්‍යතාවය වේ.
අද වන විට maxies සමාගම සහ ඉන්දියාවේ aircel සමාගම අතර සිදුවී ඇති දුෂිත ගනදෙනු හෙළිවී ඇති අතර maxies සමාගම තවත් එක් දුෂිත සමාගමක් ගණයට වැටි ඇත.
දිවයිනේ ෆයිබර් ජාලය ව්‍යාප්ත කිරීම සඳහා ආරම්භ කෙරුණ ශ්‍රීලංකා ටෙලිකොම්හි "වන් ශ්‍රීලංකා" නම් බිලියන 03 ක ව්‍යාපෘතිය සහ මොබිටෙල් සමාගම වෙනුවෙන් බිලියන 5 ක ව්‍යාපෘතියක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවා හා අනෙකුත් ටෙලිකොම් විධායක නිලධාරීන්ට නොදන්වා තම හිතවතෙකුගේ සමාගමක් වන චීනයේ ZTE හෙවත් Zhong Xing Telecommunication Equipment වෙත පවරා දී ඇත.
මෙම ගනදෙනුව හොර රහසේ සිදුවී ඇත්තේ ග්‍රෙග් යංග් සහ තවත් චීන නියෝජිතයන් කිහිපදෙනෙකු බෙන්තොට ප්‍රදේශයේ හමුවීමෙන් අනතුරුවයි.
රුපියල් ලක්ෂ 50 ක මාසික වැටුපකට පැමිණි ග්‍රෙග් මේ වන විට ලබන මාසික වැටුප ලක්ෂ 130 ක් පමණ වේ.
මෙවන් විජාතිය සමාගම් වල ඉත්තන් රජයට ආදායම් ගෙනදෙන ව්‍යාපාර වලින් සුරාකෑම නැවත්වීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුය.

[ Source]