ටෙලිග්‍රෑම් අවුලක්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Telegram එකේ මම කාගෙ හරි නම්බර් එකක් සේව් කරගෙන තිබුණා. ඒ නම්බර් එක අයිති එකා මගේ නම්බර් එක දන්නෙ නෑ. එතකොට මම ටෙලිග්‍රෑම් ගියා ම අරුත් ටෙලිග්‍රෑම් ලොග් උණා කියල මට මැසේජ් එකක් එනවා නෙ. මම ඒක ඩිලීට් කරන්න ගියා ම also delete for xxx කියලත් වැටුණා. ඒ කියන්නෙ මම කාගෙ හරි නම්බර් එක සේව් කරා ම ඌ ලග මගේ නම්බර් එක නැතත් ඌටත් ඇර විදියට ම මැසේජ් එකක් එනවා ද ඉමෝ එකේ වගේ?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Telegram log උනා නෙමේ telegram acc එකක් හැදුවා කියල message එකක් එන්නෙ. ඒක පෙන්නන්නෙ උබට විතරයි
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Telegram log උනා නෙමේ telegram acc එකක් හැදුවා කියල message එකක් එන්නෙ. ඒක පෙන්නන්නෙ උබට විතරයි
    ඒක ඩිලීට් කරන්න යද්දි ඕල්සෝ ඩිලීට් ෆෝ අරූ කියලත් වැටුනෙ ඇයි?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඒක ඩිලීට් කරන්න යද්දි ඕල්සෝ ඩිලීට් ෆෝ අරූ කියලත් වැටුනෙ ඇයි?
    9408E0EF-8AFB-4AE0-B2EB-05D42F180B94.jpeg


    මට නම් එන්නෙ නෑ (ios 14) එහෙම ආවත් දෙකෙන් මොකක් click කරත් උබට විතරයි delete වෙන්නෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    settings->notifications->events->contact joined telegram option eka uncheck karanna. prashne iwarai