ටෙලිග්‍රෑම් වැ*ල ගෲප් නිසා ළමා අපචාර වල වැඩි වීමට දැඩි බලපෑමක් වෙනවා කියලා මට හිතෙනවා. ටෙලිග්‍රෑම් වල anonymity හැකියාව නිසා ගොඩක් විකෘති ආශාවන් සහිත අයට නිදැල්ලේ හැසිරෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ගොඩක් වැ*ල ගෲප් බෑන් වෙයි කියන බයට ප්‍රසිද්ධියේ ළමා වීඩියෝ ශෙයා නොකලාට ඒ සඳහා වක්‍රව අවස්ථාව සලසනවා කියලා හොඳටම පේනවා.
-මේ වගේ platform වල ක්‍රියාකාරකම් වලට මැදිහත් වෙන්න පුළුවන් හැකියාවක් ලංකාවේ නීතියට - විශේෂයෙන් කාන්තා හා ළමා කාර්යාංශ වලට නැත්තෙ ඇයි?
-එහෙමත් නැත්තම් කාගෙ හරි පැමිණිල්ලක් නැතිව ක්‍රියාත්මක වෙන්න බැරි බාධාවක් මේ නීතිය රකින ආයතන වලට තියනවද?
-මේ කාර්යංශ වලට පුළුවන් නිලධාරින් යොදවලා මේ ගෲප් හරහාම මෙවැනි විකෘති කාමුක ආශාවන් සහිත අපරාධකරුවන් දැලේ දාගන්න. එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න මොවුන් ඉදිරිපත් නොවෙන්නේ ඇයි?
මීට අමතරව
-ගොඩක් තරුණ කෙල්ලො මේ වැ*ල බලන්න ඇබ්බැහි වෙලා ඉන්න බව දැන් පේන කරුණක්. සමාජයේ වැල ගැන තියන shy factor එක නිසාම මේ ගැන කුතුහලයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් කෙල්ලො මේ ගැන තියෙන අඩු අවබෝධය නිසාම මේවා බලන කෙල්ලන්ගෙ මනසට වෙන හානිය සාපේක්ෂව ඉතා වැඩි වෙන්න පුළුවන්; (වැ*ල වලින් පෙන්වන ෆැන්ටසි ලෝකය හා සැබෑ ලෝකය අතර වෙනස කොල්ලො අවබෝධ කර ගත්තත් කෙල්ලන්ට ඒ අවබෝධය ගන්න තරම් සමාජ අවබෝධය අඩුයි කියලා මම පුද්ගලිකව හිතනවා) මගේ මේ අදහස වැරදි වෙන්න පුළුවන්)
මේ ගැන අදහස් ප්‍රසිද්ධියේ සාකච්ඡා කරනවනම් හොඳයි කියන එකයි මම හිතන්නෙ. උඹලටත් හිතෙන දේ කිව්වොත් වටිනවා.

Last edited: