ටෙලිග්‍රෑම් හැකින් ගෲප්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං ටෙලිග්‍රෑම් හැකින් ගෲප් ටිකක ලින්ක් ටිකක් දාන්නකෝ... :yes:
     
    • Like
    Reactions: Sylphy

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මචං ටෙලිග්‍රෑම් හැකින් ගෲප් ටිකක ලින්ක් ටිකක් දාන්නකෝ... :yes:

    හැකින් කරන්න ඉගෙන ගනින් සයිබර් සිකුරටි. හොද පඩි.
     
    • Love
    Reactions: Commex

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය whats app , facebook වගේ ඒව හැක් කරන්න පුළුවන්ද බං? අපේ account වලට එහෙම කරන අයව අල්ලා ගන්න පුළුවන් ද අපට?
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Methana 16GB hacking gena thiyana file eka me thiyenne https://mega.nz/folder/eewAHKpS#eAEaAFcdKXM7How1ZaXQRw
    අනේ තෑන්ක්ස් මචං.. උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ.. :yes::love:
    ඔය whats app , facebook වගේ ඒව හැක් කරන්න පුළුවන්ද බං? අපේ account වලට එහෙම කරන අයව අල්ලා ගන්න පුළුවන් ද අපට?
    Social engineering වලින් පුලුවන් නේද මචං..