ටෙලිනාට්‍යක් හොයා ගන්න උදව්.

Incubus

Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    මේක විකාශනය උනේ රුපවාහිනියේ හරි ITN එකේ හරි. ගොඩක් දුරට ITN වෙන්න ඕනෑ. මේකයි කතාව. ගමක ඉන්න ගොවියෙක්ගේ ගෙදරට දවසක් යකෙක් එනවා. මේ යකා ගොවියාගේ හේනේ පලදාවෙන් බාගයක් ඉල්ලනවා. ඊට පස්සේ ගොවියා කියනවා හිටවන පැලෙන් පොළවෙන් උඩ ටික මට පොළොවෙන් යට ටික ඔයාට කියලා. යකත් කැමති වෙනවා. ඊට පස්සේ ගොවියා වගා කරන්නේ බටු/ තක්කාලි වගේ බෝග. ඊට පස්සේ පලදාව ආවම එකග වුනු විදිහට යකාට පැලෙන් යට කොටහා දෙනවා. ඒ කියන්නේ ගහේ මුල් ටික. ගොවියට උඩ ටික නිසා බටු/ තක්කාලි ගෙඩි ටික. ඊට පස්සේ දෙන්නම පොලට යනවා දෙන්නගේ පංගුව විකුනන්න. යකාට කැලේ ඉදලා මිනිස් වාසය ගැන කිසි දැනුමක් නැති නිසා ගස් වල මුල් විකුණන්න බැහැ කියලා තේරීමක් නැහැ. අන්තිමේට ගොවියාගේ පලදාව හොදට විකිනෙනවා. යකා කෑගහනවා මේවා ගනිල්ලා මේවා ගුණයි කිය කිය. හැබැයි එක මුලක් වත් විකිනෙන්නේ නැහැ. ඊට පස්සේ යකා ඊලග සැරේ ගහෙන් උඩ කොටස ඉල්ලනවා. ගොවියාත් කැමති වෙනවා. මේ සැරේ ගොවියා හිටවුවේ අල/ බතල වර්ග. ආයෙත් පලදාව එන දවසේ ගොවියා අල ටික අරගෙන උඩ කොටස් ටික යකාට දෙනවා. ආයෙත් දෙන්නම පොලට ගිහින් වෙලදාම් කරනවා. එදත් කලින් වගේම ගොවියාගේ අල හොදට විකුණුනා. යකාගේ උඩ කොළ කවුරුත් ගන්නේ නැහැ. ඊට පස්සේ යකා මට්ටු වෙලා ආයෙත් කැලේට යනවා වගේ මතක.

    eka diga kathawak newe me eka dawasaka kotasak. eka eka dawasata oya wage eka eka jana katha wage ewa giye.
     
    • Like
    Reactions: hchri

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara

    දන්නෑ කොහොමද කියලා...ඒත් දෙරණේ මේ දවස්වල ඔය වගේ ජනකතා යනවා episodes විදිහට
     
    • Love
    Reactions: Incubus

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මේක විකාශනය උනේ රුපවාහිනියේ හරි ITN එකේ හරි. ගොඩක් දුරට ITN වෙන්න ඕනෑ. මේකයි කතාව. ගමක ඉන්න ගොවියෙක්ගේ ගෙදරට දවසක් යකෙක් එනවා. මේ යකා ගොවියාගේ හේනේ පලදාවෙන් බාගයක් ඉල්ලනවා. ඊට පස්සේ ගොවියා කියනවා හිටවන පැලෙන් පොළවෙන් උඩ ටික මට පොළොවෙන් යට ටික ඔයාට කියලා. යකත් කැමති වෙනවා. ඊට පස්සේ ගොවියා වගා කරන්නේ බටු/ තක්කාලි වගේ බෝග. ඊට පස්සේ පලදාව ආවම එකග වුනු විදිහට යකාට පැලෙන් යට කොටහා දෙනවා. ඒ කියන්නේ ගහේ මුල් ටික. ගොවියට උඩ ටික නිසා බටු/ තක්කාලි ගෙඩි ටික. ඊට පස්සේ දෙන්නම පොලට යනවා දෙන්නගේ පංගුව විකුනන්න. යකාට කැලේ ඉදලා මිනිස් වාසය ගැන කිසි දැනුමක් නැති නිසා ගස් වල මුල් විකුණන්න බැහැ කියලා තේරීමක් නැහැ. අන්තිමේට ගොවියාගේ පලදාව හොදට විකිනෙනවා. යකා කෑගහනවා මේවා ගනිල්ලා මේවා ගුණයි කිය කිය. හැබැයි එක මුලක් වත් විකිනෙන්නේ නැහැ. ඊට පස්සේ යකා ඊලග සැරේ ගහෙන් උඩ කොටස ඉල්ලනවා. ගොවියාත් කැමති වෙනවා. මේ සැරේ ගොවියා හිටවුවේ අල/ බතල වර්ග. ආයෙත් පලදාව එන දවසේ ගොවියා අල ටික අරගෙන උඩ කොටස් ටික යකාට දෙනවා. ආයෙත් දෙන්නම පොලට ගිහින් වෙලදාම් කරනවා. එදත් කලින් වගේම ගොවියාගේ අල හොදට විකුණුනා. යකාගේ උඩ කොළ කවුරුත් ගන්නේ නැහැ. ඊට පස්සේ යකා මට්ටු වෙලා ආයෙත් කැලේට යනවා වගේ මතක.

    eka diga kathawak newe me eka dawasaka kotasak. eka eka dawasata oya wage eka eka jana katha wage ewa giye.
    යකාගේ කතානේ උඹත් බලලා තියෙන්නේ
     
    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    Somaratne Dissanayake - suwada kakulu - ITN රුපවාහිනි - 1990 - 1999 . මේක තියෙනවාද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඕකෙම එකක් වෙන්න ඕන යකෙක් ඇවිල්ලා වැඩ ඉල්ලනවා පොඩ්ඩක්වත් නිකන් ඉන්න බෑ උට වැඩ කරන්න ඕන. අන්තිමේ තියෙන වැඩ සේරම කලාට පස්සේ උට දෙන්න වැඩ නැති වෙනවා. අන්තිමේ ගෙදර බල්ලාගේ නැට්ටේ ඇද අරින්න කියනව. අන්තිමේ යකා ඇදේ කොච්චර අරින්න හැදුවත් අරින්න බැරුව ඌ යනවා.
     
    • Haha
    Reactions: ElaBaba