කොහොමද බං ටෙලිෆෝන් වැඩ කරන්නේ? ගෙදරට එන්නෙ වයර් දෙකයි, පාරෙ යන්නෙත් වයර් දෙක දෙක වෙන්න ඇතිනෙ. එතකොට කොහොමද සිග්නල් එකක් යන්නෙ? අපි ඩයල් කරන නම්බරේ බීප් ටෝන් එකට අදාල සංඛ්යාතයෙන්ලු නේද ඩයල් කරන නම්බරේ අඳුනගන්නෙ? මේ වයර් දෙකේ කොහොමද ගෙවල් දෙකක සිග්නල් දෙකක් නොපැටලී යන්නේ?

