ගෙදර ඉස්සරහ තියන ටෙලිෆෝන් කණුවක් අයින් කර ගන්න ඕන. ඒක නිසා වාහනයක් හරවන්න අමාරුයි ගෙදරට. Telecom එකට තුන් පාරක් ලියුම් දුන්න අයින් කරන්න කියල call කරලා එන්නම් කියනවා estimation එක කරන්න. ඒත් එන්නේ නැහැ. ගිය අව්රුද්දේ December වල තමා ඉස්සල්ලම request letter එකක් දුන්නේ. මේකට කරන්න පුළුවන් මොකක්ද ? කනුව උඹ ගලවපන් වගේ talks නැතුව කරන්න පුළුවන් දෙයක් කියන්න. Complain කරන්න තැනකුත් නැහැ මේ ගැන.
