ow ow බන්....!!නාට්ටිය නම් බලලා තියනව.. නැකතට කලින් කොහොමහරි යන්න හදන එකා නේද?![]()
ඉන්නව ඉන්නව තාම...ත්රෙඩ් එක දාපු එකා මැරිලද??


අඩෝ ඒක තමා...කොටුවෙන් හොරණට යන්න බස් එකක් නැති වෙනවා මනුස්සය පත්තර වැන් එකේ යනවා පස්සේ පයින් යනවා ඔය scene එක නේද

------ Post added on May 25, 2022 at 3:28 PM