ටෙලි නාට්‍ය හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    නාට්ටිය නම් බලලා තියනව.. නැකතට කලින් කොහොමහරි යන්න හදන එකා නේද? :lol:
    ow ow බන්....!! :D :D

    ත්‍රෙඩ් එක දාපු එකා මැරිලද??
    ඉන්නව ඉන්නව තාම...:D:D

    කොටුවෙන් හොරණට යන්න බස් එකක් නැති වෙනවා මනුස්සය පත්තර වැන් එකේ යනවා පස්සේ පයින් යනවා ඔය scene එක නේද
    අඩෝ ඒක තමා... :D :D :D
    ------ Post added on May 25, 2022 at 3:28 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අර අන්තිමට අවුරුදු පාටියෙදි රංඩුවක් ගිහින් ජයලාල් රෝහණගෙ කැරැක්ටර් එක තව කෙනෙක්ට බෝතලේකින් දමලා ගහන්කොට ඒක තමන්ගෙම ළමයගෙ ඔළුවට වැදෙන කථාව නෙවේද? ඒකෙ නම් නිලිමිණි තෙන්නකෝන් තමයි වයිෆ්ට ඉන්නේ.
    නෑ.... මේ කියන්නෙ ඒකාංගික ටෙලියක් ගැන...
    දුරක රස්සාව කරල නිවාඩුවට, නැකතට කලින් ගෙදර එන්න හදන මනුස්සයෙකුගෙ කතාවක්.... හරක් පටෝන ලොරිවල, පත්තර වෑන් වල අමාරුවෙන් හෙන කටුවක් කාගෙන ගෙදර එනව....
    මරු කතාව ඕක...

    මෙන්න නාට්ටිය


    මේ තියෙන්නෙ....