ටෙලි නිලිය ගණිකාවක්

RingGrip

Member
Dec 23, 2012
255
16
0
Pussy
ටෙලි නිලිය ගණිකාවක්

oya link eke tiyena news eka mona actress ganada kiyanne kiyala danna kenek kiyanna pls

sl+actress+prostitue.jpg


http://gossiplankakick.blogspot.it/2013/09/uykqjr-msysa-iqfldamfnda.html
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    5ad45d5d1db12874e7a37f756a8a-grande.jpg


    ඔය දාලා තියෙන පිංතූරෙ නම් බොරු එකක්.. ඒක කතාවට සම්බන්ධ නැහැයි කියමුකො..

    මේකයි බං සිද්ධිය.. අදකාලෙ මිනිස්සු සල්ලි හොයන්න නොකරන දෙයක් නැහැ.. ඔය ගොසිප් සයිට් අද රැල්ලට තමා කරන්නෙ.. ලංකාවෙ ගොසිප් සයිට් තියෙනවා දැනට සිය ගාණක්.. ඒත් ප්‍රසිද්ධ සයිට් කිහිපයකට හැර වෙන එකකටවත් මිනිස්සු යන්නෙ නෑ.. එයාලා සයිට් එක ප්‍රසිද්ධ කරගන්න ඔය වගේ ගොන් ආතල් ගන්නවා.. ප්‍රසිද්ධ වුණාම ඇඩ් දෙක තුනක් දාගෙන කීයක් හරි හොයාගන්න.. ඕවයි ඇති බිජ්ජක් නෑ.. තනිකර ගොතපු කතා..

    මේ ළඟදි නිවුස් එකක් ගියේ හොරකමක් කරන්න ගිහින්ද කොහෙද මාට්ටු වෙච්ච නළුවෙන් ගැන.. ඒ නිවුස් එකේ උගේ නමයි, රඟපාපු ටෙලියි ඔක්කොම විස්තර දාලා තිබුණා.. එන්න ඒ වගේ විස්තර ඇතුව දාන්න කියපංකො.. අනේ උඹලත් ඕවා කියවනවනේ.. කියවලා සීරියස් ගන්නවනේ..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    yako me 4to eka lankawe newei...sudu paata car eke number eka balpiya :D :D
    පිංතූරෙන් වැඩක් නැහැ බොල.. කොහොමත් ඕක ලංකාවෙ නෙමෙයි.. යකෝ කෙල්ලෙක් කාර් එකකට නඟින පිංතූරයක් අරගෙන උන්ට දාන්න උනත් පුළුවන්නේ.. මොකෝ මූණ පේනවයෑ.. ඔය හුයන්නවල් විශ්වාස කරන්න එපා බං..
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    meke inne maha gon nambo tikak :lol::lol::lol::lol: kathawkta pinthurayak dammama un hithanne ekathawe ena kella eke innawa kiyala. moda yakku :lol::lol::lol: story 1 athta news paper walth giya.
    oka wenne ithin computre assema muna oban hityama anith danuma mota wenawa :yes::yes::yes: