ටෙලි නිළියක් අත්අඩංගුවට..........
මිරිහාන පොලීසිය විසින් ටෙලිනාට්‍ය නිළියක අත්අඩංගුවට ගනු ලැබ තිඛෙනවා. ඇය අද අත්අඩංගුවට පත්ව ඇත්තේ මාදිවෙල ප්‍රදේශයේදීයි. ගණිකා වෘත්තියේ නිරත වූ බවටයි සැකපිට ඇය අත්අඩංගුවට ගෙන තිඛෙන්නේ.
මේ අතර නීති විරෝධී සංචාරක චෙක්පත් කොළඹ පිටකොටුවේ බැංකුවකට ඉදිරිපත් කළ ඉතාලි ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිඛෙනවා. ඔහු අමෙරිකානු ඩොලර් 500 ක වටිනාකමින් යුත් චෙක්පත් 97ක් ඉදිරිපත් කළ බවයි පොලීසිය පවසන්නේ.