DJ චි කේ යි යා;11271935 said:ow yalu.. eka nam aththa thamai.. but eke waradda dilshange witharakma newene....![]()
captain tamai ship drive karanne. captain wheel eka ata arala ba*u gahanna giyama wena de dannawane. ewage deyak tama ape team ekatat une

DJ චි කේ යි යා;11271935 said:ow yalu.. eka nam aththa thamai.. but eke waradda dilshange witharakma newene....![]()

ඈයි ඩිල්ශාන්ට හරකෙක් කියන්නෙ ?අමතක කරන්න එපා ඩිල්ශාන් සෑහෙන්න වෑඩ කොටසක් කලා අපේ කණ්ඩායම ලොක කුසලාන අවසාන තරගයට ගේන්න . මන් ඒකට විරුද්දයි, ඩිලා තරග අත්දෑකිම් නෑති කෙනෙක් නෙමෙනේ මන් කලිනුත් කිව වගේ අපේ පිතිකරුවොයි ,පන්දු යවන්නොයි හොදට සෙල්ලම් කරානවානම් කිසිම අව්ලක් නෑ.
![]()
ow awulakata thiyenne eya captain kenek widihata hasirenna danne nathi eka witharai
ඈයි ඩිල්ශාන්ට හරකෙක් කියන්නෙ ?අමතක කරන්න එපා ඩිල්ශාන් සෑහෙන්න වෑඩ කොටසක් කලා අපේ කණ්ඩායම ලොක කුසලාන අවසාන තරගයට ගේන්න . මන් ඒකට විරුද්දයි, ඩිලා තරග අත්දෑකිම් නෑති කෙනෙක් නෙමෙනේ මන් කලිනුත් කිව වගේ අපේ පිතිකරුවොයි ,පන්දු යවන්නොයි හොදට සෙල්ලම් කරානවානම් කිසිම අව්ලක් නෑ.
![]()

තිලාන් සමරවීර අවසන් ටෙස්ට් ඉනිම 10 තුළදී අර්ධ ශතක දෙකක් සමග ලකුණු 288 ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 32.00 ක් ලෙස සටහන් වේ
DJ චි කේ යි යා;11271962 said:ow awulakata thiyenne eya captain kenek widihata hasirenna danne nathi eka witharai
හොදම උදහරනෙ එදා chandimal lord wala 100 gahapu dawasa. matthews eda lakuna dagatta. dilshan newa. නැහැ අපිට අපේ සංගා ඕනේ මොකද සංගා වයසට ගීයැ
මන්නම් හිතන් නෑ මේක නායකත්වයේ ප්‍රශ්නයක් නෙමේ. හිතන්න පුලුවන්ද සන්ගා, මහේල ඩිල්ශාන්ට සපොර්ට් එක නොදි ඉන්ව කියල ??
අපේ කණ්ඩායමේ ප්රශ්නය වෙල තියෙන්නේ මෑද පෙල පිතිකරුවො දිගින් දිගටම අසාර්තක වීම සහ අපිට හොද පන්දු යවන බලකායක් නෑති එක .කව් රු නායකත්වයට ආවත් පිතිකරුවොයි පන්දු යවන්නොයි අසාර්තක වෙනකොට නායකය මොන කරන්නද ?![]()
ඈයි ඩිල්ශාන්ට හරකෙක් කියන්නෙ ?අමතක කරන්න එපා ඩිල්ශාන් සෑහෙන්න වෑඩ කොටසක් කලා අපේ කණ්ඩායම ලොක කුසලාන අවසාන තරගයට ගේන්න . මන් ඒකට විරුද්දයි, ඩිලා තරග අත්දෑකිම් නෑති කෙනෙක් නෙමෙනේ මන් කලිනුත් කිව වගේ අපේ පිතිකරුවොයි ,පන්දු යවන්නොයි හොදට සෙල්ලම් කරානවානම් කිසිම අව්ලක් නෑ.
![]()

ඔබ හරි 

හොදම උදහරනෙ එදා chandimal lord wala 100 gahapu dawasa. matthews eda lakuna dagatta. dilshan newa.

දක්ෂ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන ස්ථානය එතරම් වැදගත් නැහැ කියල මම හිතන්නෙ. ඔය සාමන්‍යය තියන්නෙ වැඩිමනක් ලංකාව ඇතලතදි. ලංකවෙන් පිටතදි තිලාන් දුර්වලයි, එ නිසා ඔහුගෙ වසය හා ක්‍රීඩා හැකියාවන් බලනවිට ඔහු නැවැත කණ්ඩායමට එක්කිරිම ගැන මා නම් එකග වන්නෙ නැහැ. නායකත්වයට ඔහු කෙහෙත්ම සුදුසු නැහැ.
Charmara kapugedara and Tisara Perera shoudl get more chances, I know they fail option, still they have long career prospects rather. Unless need to pump young blood
තිලාව south africa tour ekata captain kalothnam sorry ma tama. eth thisara and kapu good for hongkong sixes. not for test.. at least not in this life. 
DJ චි කේ යි යා;11271984 said:sanga enawanam hodai
eth ithin enne nane
but sanga dan thiyena hatiyata enna onamai
T20 world cup ekath laga lagama
aluth captain kenek dammata wadak na
experience thiyena kenek ona

සන්ගට england and australi tours walata test captaincy eka karanna kematten hitiye. eth ape selectors la lokukamata okkoma kapan kiyala dilshanta dunnane![]()

DJ චි කේ යි යා;11272033 said:
ow ape politicianslai cricket board ekai suckzzzzzzzzz![]()
and සන්ග අයෙ captaincy ekata enne nette eka eyage image ekata hoda neti nisa. ape cricket pakisthan wage wenawa ehema unot. sangatah harine.

තිලාව south africa tour ekata captain kalothnam sorry ma tama. eth thisara and kapu good for hongkong sixes. not for test.. at least not in this life.

DJ චි කේ යි යා;11272058 said:hmmmmmmm sangage paththen hari thama
thamnta kiyala athma garuthwayak thiyenne ona ne...
eth laksha ganakage illeema sanga![]()
, සන්ග ඉල්ල අස් උන දවසෙ මට අඩුන 
ඇත්ත අපි නිහඩව බලා ඉමුකො. කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරන්නෙ ක්‍රිකට් ගැන හොදට දන්න අය කියලනේ කියන්නෙ
මට ආසයි මේ අප්‍රිකානු සංචාරයට සංගා මහේල නැතුව යනවා දකින්න. මොකද කට්ටිය කරන්නෙ කියලා බලන්නත් එක්ක![]()

and සන්ග අයෙ captaincy ekata enne nette eka eyage image ekata hoda neti nisa. ape cricket pakisthan wage wenawa ehema unot. sangatah harine.