ටෙස්ට් නායකත්වයට තිලාන්,එක්දින නායකත්වය

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DJ චි කේ යි යා;11271935 said:
    ow yalu.. eka nam aththa thamai.. but eke waradda dilshange witharakma newene.... :rolleyes:

    captain tamai ship drive karanne. captain wheel eka ata arala ba*u gahanna giyama wena de dannawane. ewage deyak tama ape team ekatat une :(
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83

    ඈයි ඩිල්ශාන්ට හරකෙක් කියන්නෙ ?:oo::oo: අමතක කරන්න එපා ඩිල්ශාන් සෑහෙන්න වෑඩ කොටසක් කලා අපේ කණ්ඩායම ලොක කුසලාන අවසාන තරගයට ගේන්න . මන් ඒකට විරුද්දයි, ඩිලා තරග අත්දෑකිම් නෑති කෙනෙක් නෙමෙනේ මන් කලිනුත් කිව වගේ අපේ පිතිකරුවොයි ,පන්දු යවන්නොයි හොදට සෙල්ලම් කරානවානම් කිසිම අව්ලක් නෑ.:rolleyes:

    :) ow awulakata thiyenne eya captain kenek widihata hasirenna danne nathi eka witharai
     
    දිලගෙ batting ekka awulak ne mata. :dull:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    තිලාන් සමරවීර අවසන් ටෙස්‌ට්‌ ඉනිම 10 තුළදී අර්ධ ශතක දෙකක්‌ සමග ලකුණු 288 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 32.00 ක්‌ ලෙස සටහන් වේ

    දක්ෂ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන ස්ථානය එතරම් වැදගත් නැහැ කියල‍ මම හිතන්නෙ. ඔය සාමන්‍යය තිය‍න්නෙ වැඩිමනක් ලංකාව ඇතලතදි. ලංකවෙන් පිටතදි තිලාන් දුර්වලයි, එ නිසා ඔහුගෙ වසය හා ක්‍රීඩා හැකියාවන් බලනවිට ඔහු නැවැත කණ්ඩායමට එක්කිරිම ගැන මා නම් එකග වන්නෙ නැහැ. නායකත්වයට ඔහු කෙහෙත්ම සුදුසු නැහැ.

    Charmara kapugedara and Tisara Perera shoudl get more chances, I know they fail option, still they have long career prospects rather. Unless need to pump young blood
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DJ චි කේ යි යා;11271962 said:
    :) ow awulakata thiyenne eya captain kenek widihata hasirenna danne nathi eka witharai

    :yes: හොදම උදහරනෙ එදා chandimal lord wala 100 gahapu dawasa. matthews eda lakuna dagatta. dilshan newa.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මන්නම් හිතන් නෑ මේක නායකත්වයේ ප්‍රශ්නයක් නෙමේ. හිතන්න පුලුවන්ද සන්ගා, මහේල ඩිල්ශාන්ට සපොර්ට් එක නොදි ඉන්ව කියල ??:rolleyes::rolleyes:

    අපේ කණ්ඩායමේ ප්‍රශ්නය වෙල තියෙන්නේ මෑද පෙල පිතිකරුවො දිගින් දිගටම අසාර්තක වීම සහ අපිට හොද පන්දු යවන බලකායක් නෑති එක .කව් රු නායකත්වයට ආවත් පිතිකරුවොයි පන්දු යවන්නොයි අසාර්තක වෙනකොට නායකය මොන කරන්නද ?
    :confused::confused::confused:

    quite agree!
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    ඈයි ඩිල්ශාන්ට හරකෙක් කියන්නෙ ?:oo::oo: අමතක කරන්න එපා ඩිල්ශාන් සෑහෙන්න වෑඩ කොටසක් කලා අපේ කණ්ඩායම ලොක කුසලාන අවසාන තරගයට ගේන්න . මන් ඒකට විරුද්දයි, ඩිලා තරග අත්දෑකිම් නෑති කෙනෙක් නෙමෙනේ මන් කලිනුත් කිව වගේ අපේ පිතිකරුවොයි ,පන්දු යවන්නොයි හොදට සෙල්ලම් කරානවානම් කිසිම අව්ලක් නෑ.:rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes:ඔබ හරි

    මගේ කොමන්ස් ගණන් ගන්න එපා මම ඒ විහිළුවට ......:lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දක්ෂ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන ස්ථානය එතරම් වැදගත් නැහැ කියල‍ මම හිතන්නෙ. ඔය සාමන්‍යය තිය‍න්නෙ වැඩිමනක් ලංකාව ඇතලතදි. ලංකවෙන් පිටතදි තිලාන් දුර්වලයි, එ නිසා ඔහුගෙ වසය හා ක්‍රීඩා හැකියාවන් බලනවිට ඔහු නැවැත කණ්ඩායමට එක්කිරිම ගැන මා නම් එකග වන්නෙ නැහැ. නායකත්වයට ඔහු කෙහෙත්ම සුදුසු නැහැ.

    Charmara kapugedara and Tisara Perera shoudl get more chances, I know they fail option, still they have long career prospects rather. Unless need to pump young blood

    :yes: තිලාව south africa tour ekata captain kalothnam sorry ma tama. eth thisara and kapu good for hongkong sixes. not for test.. at least not in this life. :eek:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DJ චි කේ යි යා;11271984 said:
    sanga enawanam hodai
    eth ithin enne nane
    but sanga dan thiyena hatiyata enna onamai
    T20 world cup ekath laga lagama
    aluth captain kenek dammata wadak na
    experience thiyena kenek ona

    සන්ගට england and australi tours walata test captaincy eka karanna kematten hitiye. eth ape selectors la lokukamata okkoma kapan kiyala dilshanta dunnane :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DJ චි කේ යි යා;11272033 said:
    :(:(
    ow ape politicianslai cricket board ekai suckzzzzzzzzz:frown::frown:

    and සන්ග අයෙ captaincy ekata enne nette eka eyage image ekata hoda neti nisa. ape cricket pakisthan wage wenawa ehema unot. sangatah harine.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :yes: තිලාව south africa tour ekata captain kalothnam sorry ma tama. eth thisara and kapu good for hongkong sixes. not for test.. at least not in this life. :eek:

    ඇත්ත අපි නිහඩව බලා ඉමුකො. කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරන්නෙ ක්‍රිකට් ගැන හොදට දන්න අය කියලනේ කියන්නෙ :rolleyes:

    මට ආසයි මේ අප්‍රිකානු සංචාරයට සංගා මහේල නැතුව යනවා දකින්න. මොකද කට්ටිය කරන්නෙ කියලා බලන්නත් එක්ක :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    DJ චි කේ යි යා;11272058 said:
    hmmmmmmm sangage paththen hari thama
    thamnta kiyala athma garuthwayak thiyenne ona ne...
    eth laksha ganakage illeema sanga :(

    ඔව් එත් :(, සන්ග ඉල්ල අස් උන දවසෙ මට අඩුන :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්ත අපි නිහඩව බලා ඉමුකො. කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරන්නෙ ක්‍රිකට් ගැන හොදට දන්න අය කියලනේ කියන්නෙ :rolleyes:

    මට ආසයි මේ අප්‍රිකානු සංචාරයට සංගා මහේල නැතුව යනවා දකින්න. මොකද කට්ටිය කරන්නෙ කියලා බලන්නත් එක්ක :P

    laughing.gif
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    Sri Lanka players may be paid after Pakistan series

    Sri Lanka players may be paid after Pakistan series

    October 31, 2011

    Upali Dharmadasa, the chairman of Sri Lanka Cricket's interim committee, has said he is hopeful that his country's national cricketers will be paid their salaries when they return home after the series against Pakistan currently being played in the UAE. SLC is expecting to receive the remaining payments of around US$ 4.3 million from the ICC for hosting the 2011 World Cup shortly.

    "We are awaiting the money from the ICC soon after they have finalized their audit of the World Cup which we believe have been completed," Dharmadasa told ESPNcricinfo.

    Dharmadasa stated that SLC requires around 32 million Sri Lankan rupees (approx $290,540) a month to pay the salaries of its 230 employees and 100 contracted cricketers. He admitted to BBC Sinhala that the national cricketers had not been paid their salaries since the World Cup which ended in April because of SLC exceeded their budget building cricket stadiums for the tournament.

    Dharmadasa was critical of the previous interim committee, headed by former Sri Lanka leg-spinner DS de Silva, for spending SLC money expansively to build a new stadium at Hambantota, renovating the Pallakele Stadium in Kandy and the R Premadasa Stadium in Colombo for the World Cup.
    :shocked::shocked::eek:
    "We are struggling financially today because of such unnecessary expenditure," Dharmadasa said.

    Cricinfo

    No wonder they failed.

    Captaincy එක විතරක් නෙවෙයි cricket පරි පලනෙත් වෙනස් වෙන්න ඕනි. World cup ලාබ ලබන්න ඕනි Sri Lanks cricket පාඩු ලබනවා.

    අන්තිමට සෙල්ලම් කරපු test match 14n 1ක් වත් දීනල නෑ. තේරීම කමිටුවත් අන්තිමයි. Dilshan captain වුනාට පස්සේ එක series 1ක් වත් දිනුවේ නැනේ. Mathews හොඳට සෙල්ලම් කරනවා. එත් ඒකට අන්තිමට support 1 දෙන්න එකෙක් නැති වෙනවා. අය බැරි Mathews ට batting order 1 Mahelata,Dilshanta ඉසෙල්ලා ගහන්න දෙන්න. Like this Sri lanka cricket will be like West Indies cricket evn b4 we know. .:no::no:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    maththews ta thawa kal thiyenawa.,.. minihata demma pressure denna honda ne.. athal eke thawa sellam karala experience ganna dennone,, e wagema dilshan nayakathwayata sudusuth nehe,, mahela and sanga thamai,, anith ayata sudusukam nehe... mathewsta puluwan,,, eth denma denna honda ne kiyana ekai mage adahasa...