ඉලෝන් කාරයා කියවනවා වැඩි. කවදා හරි කෙල කර ගන්නවා ඔය ලිස්ට් එකේ තියන හතරවෙනි වාහනේ නේද ඔය. ට්‍රක් ඒකයි කාර් එකයි suv.එකයි මේකයි හතරයි. තාම හදන්න පටන් අරගෙනත් නැහැ. Porsche Cayenne එක ආපු වෙලෙත් ලොකු ටෝක් දුන්නේ model 3 එක හොදයි කියලා ඊට වඩා.
......elon වගේ risk එකක් ගන්න CEO මම දැකලම නෑ72 lakhs walata car eka nam labai. habai design eka aawul. production eka wenasak karala eyi.

උබලට හරියන්නේ මහෙන්ද්ර ා ටකරං තමයි![]()

ai ban ehema kiyanne pahadili na ? car eka awul kiyalada uba kiyanne ?![]()

Ne design aul kiuwa hinda![]()
හොද තමයි බන් ...ගෑස් කාර් එකකින් වෙන පරිසර දූෂණය බලපන්..Elon කාරයට හෙන බෝරිං තරගයක් දෙන්න කවුරුත් නැති හන්දා......elon වගේ risk එකක් ගන්න CEO මම දැකලම නෑ